බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගමිනුත් පාතාල අවි ගබඩාවක් මතුවෙයි

by Lanka Sara Editor
ජූලි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හෝමාගම පිටිපනින් ගිනි අවි තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබාදුන්  තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (02) අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් තවත් පාතාලයේ අවි ගබඩාවක් සොයාගෙන තිබේ.

අත්බෝම්බ 04 ක්, පිස්තෝලයක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් 02 ක්, ගල්කටස් අවි 01ක්, රිපීටර් පතොරම් 10 ක්, අත්විලංගුවක්, එයා රයිෆල් අවියක්, එම පතොරම් 600 ක්,  එම අවි ගබඩාවෙන් සොයාගත් දෑ අතර වෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පොලිසිය විසිප් මෙතක් සොයාගන්නා ලද පාතාලය සතු ලොකුම ගිනි අවි තොගය පසුගියදා හෝමාගම පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් සොයාගන්නේ පසුගිය 29 වැනිදාය. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම වැටලීමේදී  එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සමඟ ගිනි අවි එතැනට ගෙනවිත්  සැගවූ පාතාල  සාමාජිකයකු වන පොට්ට කපිල නැමැත්තා ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතඑ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

මේ අතර ඊයේ (01) විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද තවත් වැටලීමකදී පිටිපන ගිනි අවි රඳවාගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ ගේ නිවසින් තවත් ආයුධ රැසක් සහ සංග්‍රාමික උපකරණ රැසක් සොයා ගන්නා ලදි.  ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලදි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී  හෙළිවූ තොරතුරු මත පෙරේදා (01) රාත්‍රියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී තවත් සැකකරුවකු ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. 38 වියැති ඔහු හබරකඩ ප්‍රෙද්ශයේ පදිංචිකරුවකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. කැන්දලන්දේ අවි ගබඩාව පිළිබද තොරතුරු හෙළිවී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම පාතාල සාමාජිකයන්  බන්ධනාගාරගත කර සිටින පාතාලයේ ප්‍රබලයකු වන කොස්ගොඩ තාරක ගේ කල්ලියට සම්බන්ධ අය බවත් එම කල්ලිය සතුව විශාල ලෙස අවි ආයුධ ඇති බවට තොරතුරු මේ වන විට හෙළි වී ඇත.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අවි ආරක්ෂක අංශයකට සම්බන්ධ අවිදැයි සැකයක් මේ වන විට පැන නැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැන ගැනීමට ගිනි අවිවල සංකේත අංක විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

සහරාන් අත්අඩංගුවට ගන්නැයි 09 වරක් කීවත් මෛත්‍රී, රනිල්  ඇහුවේ නෑ

Next Post

නාකොටික් පොලිසියේ තවත් 12ක් අත්අඩංගුවට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.