අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරා කෑ මුදල් ආපසු ගැනීමේ අරගලය ජිනීවා නුවර උණුසුම් කරයි.. පුටුව පා මුල ඊයේ උද්ඝෝෂණයක්…

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටින් හොර කෑ මුදල් යළි රටට ලබා ගැනීම වෙනුවෙන් අන්තර්ජාතිකව දියත් වී ඇති අරගලයේ එක් පියවරක් ලෙස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ උද්ඝෝෂණයක් පැවැත්විනි.

ජිනීවා නුවර සුප්‍රකට උද්ඝෝෂණ ස්ථානයවන පුටුව පාමුල මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජාත්‍යාන්තර හඬ සංවිධානය මගිනි.

යුරෝපයේ    විවිධ රටවල ජීවත්ව සිටින     ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙම සංවිධානය සමන්විතය.  කෙතරම් බාධක එල්ල වුවත්     වංචාවෙන් දූෂණයෙන් අයිති කර ගත් මුදල් යළි අය කරගෙන රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට හැකි තත්ත්වයක් කෙසේ හෝ නිර්මාණය කරගැනීම මෙම අරගලයේ අභිලාෂය බව සංවිධායකවරු ලංකාසරට පැවසූහ.

සොරකම් කළ මුදල් යළි ලබා ගැනීම ඉලක්ක කරගෙන   මේ වනවිට ගෝල්ෆේස් අරගල භූමියේ  අරගලකරුවන් එක් වී  ලබාගෙන ඇති අත්සන් ලක්ෂ 04ක පෙත්සම තමන්ට ලැබී ඇති බවත්, එය  හෙට (07) එක්සත් ජාතීන් වෙත භාර දීමට  සැලසුම් කර ඇති බවත් ඔවුහු වැඩිදුරටත් කී.

එමෙන්ම  පසුගිය 9 වෙනිදා ගෝල්ෆේස්  අපරාධය   සම්බන්ධයෙන් දැනුම්වත් කරමින්  27 වෙනිදා එක්සත් ජාතීන් වෙත ලබා  දුන් පෙත්සමේ තවත් දිගුවක්  ඔවුන් වෙත භාර දෙන්න ද  “ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජාත්‍යාන්තර හඬ“ සංවිධානය සූදානමින් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විරෝධතාව සඳහා සැරසෙමින්…

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේ දි බඩු ගන්න සල්ලි තියනවා ප්‍රශ්නයක් නෑ කියලා යමෙක් හිතනවා නම් එය සිතිවිල්ලක් විතරයි…

Next Post

තව සති දෙකක් ඇතුළෙ හාල් කිලෝව රුපියල් 500ක් වේවි… මෝල් හිමියන් කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.