බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 හොරණ මහේස්ත්‍රාත් ඝාතනයට නීතීඥයකුගෙන් හූනියම් කොන්ත්‍රාත්තුවක්!

by editor
මාර්තු 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය ගේ මරණය සිදු කිරීම සඳහා හූනියම් කරන ලෙස කට්ටඩියකුට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් ප්‍රකට නීතිඥවරයකු සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි පොලිස් අරංචි මාර්ග පවසයි.

මෙම නීතීඥවරයා තමන් ගෙන්වා අදාළ මහෙස්ත්‍රාත්වරයා ගේ මරණය සිදුවන ආකාරයට හූනියමක්   කරන ලෙස  ඉල්ලා ඇති බවට ඔහු  හොරණ පොලිසිය දැනුවත් කිරීම මත මෙම විමර්ශනය ආරම්භ වී ඇත.

අදාළ නීතීඥවරයා මීට මාස කිහිපයකට පෙර දේපළ  වංචාවක් සම්බන්ධයෙන් කළුතර රක්ෂිත බන්ධනාගාරගත කොට සිට ඇති අතර මෙම කට්ටඩියාද එම කාලයේ කළුතර බන්ධනාගාරයේ රැඳවියක් ලෙස සිට ඇත. ඒ  අවස්ථාවේදි මිත්‍ර වි ඇති ඔවුන් දෙදෙනාගේ  මිත්‍රත්ත්වය මත මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි මෙම කට්ටඩියා ට ඇප ලබා ගැනීම සඳහා අදාල නීතීඥවරයා උපකාර කර ඇති අතර  පසුගිය  පෙබරවාරි මස 15 වැනිදා ඔහු ඇප මත නිදහස්ව තිබේ.

පසුව ඔහු මෙම  නීතිඥවරයාගේ ඉල්ලීම මත  සතියක පමණ කාලයක් එම නිවසේ ගතකරමින් සිටියදී තමන්ට හූනියමක් මඟින් පුද්ගලයකු මරණයට පත් කිරීමට අවශ්‍ය බව දන්වා ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එයට එකඟ වූ මෙම කට්ටඩියා නීතීඥවරයාද ඊට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනවිත් දෙන ලෙස පවසා ඇති අතර ඒ සමඟ මරණයට පත් කිරීමට අවශ්‍ය කවුද යන්න ද විමසා ඇත.

එහිදී  මෙම නීතීඥවරයා තමන් හොරණ මහෙස්ත්‍රාත්වරයා සමඟ වෛරයකින් පසුවන බැවින් ඔහු යම් ආකාරයකට ඝාතනය කිරීමට අවශ්‍ය බව පවසා තිබේ.

තමන්ට  ඇප ලබා දීමට කටයුතු කළ මෙම විනිසුරුවරයා ට එවැනි ඉරණමක් අත් කිරීමට තමන්ට නොහැකි බව පවසා ඇති මෙම කට්ටඩියා ඉල්ලීම ප්‍රතික්ෂේප කර නීතීඥ නිවසින් පිටව ගොස් ඒ බව හොරණ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නීති කොට්ටඨාසයද දැනුවත් කර ඇති බව අනාවරණය වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රාත්‍රියේ හඬා වැටෙමින් ඉන්ටග්‍රෑම් සමාජ ජාලය වෙත සජීවීව පැමිණ සිය දිවි නසා ගත් ඉන්දීය නිළිය…

Next Post

ලාබෙට ඉන්දියාවට යන්න අප්‍රේල් 29 ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවය… ටිකට් එකක් ඩොලර් 50යි… 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.