අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ රාත්‍රියේ හඬා වැටෙමින් ඉන්ටග්‍රෑම් සමාජ ජාලය වෙත සජීවීව පැමිණ සිය දිවි නසා ගත් ඉන්දීය නිළිය…

by editor
මාර්තු 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ  භෝජ්පූරි හි ප්‍රකට නිළියක වූ    ආකන්ක්ෂා දුබේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සාරානාත් හි හෝටල් කාමරයක මියගොස් සිටියදී අද (26)  උදේ  සොයා ගත් බව පොලිසිය පවසයි.

නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණ නිළියක වූ අකන්ක්ෂා  සියදිවි නසා ගැනීමකින් මිය ගිය බවට පොලිසිය සැක කරන නමුත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු නිශ්ඡිත සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි  වූ බව පොලිසිය කියයි.

 Akanksha
ආකන්ක්ෂා

මිය යන විට ආකාන්ෂා ඩුබේ 25 හැවිරිදි වියේ පසු වූවාය. ඇය උපත ලැබුවේ 1997 ඔක්තෝබර් 21 වැනිදාය.

ජනප්‍රිය සමාජ මාධ්‍ය චරිතයක්  වන ඇයට Instagram හි අනුගාමිකයින් මිලියන 1.7 ක් සිටියේය. ඇය   නිතිපතා ඡායාරූප ඡායාරූප හා වීඩියෝ පල කරමින් සිය සමාජ මාධ්‍ය භූමිකාව යාවත්කාලීන කළ තරුණියකි.

පොලිසිය පවසන්නේ  ආකන්ක්ෂා දුබේ සාරානාත් හි චිත්‍රපට රූගත කිරීමක් සඳහා පැමිණ සිටි බවය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය  බොජ්පූරි හි  නළුවෙකු සහ ගායකයෙකු වන සමර් සිං සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට ප්‍රකාශ වී තිබිණි. ඇය වෘත්තීයමය වශයෙන් ද සමර් සිං සමග සහයෝගයෙන් කටයුතු කර ඇත.

කෙසේ වෙතත්  ඊයේ රෑ ආකන්ක්ෂා ඉන්ස්ටග්‍රෑම් වෙත සජීවීව පැමිණ තිබිණි. අතිශය වේදනාකාරී මුහුණුවරකින් පසුවුන ඇය හිටිවනම ඉකි ගසමින් අඬන්නට වූවාය.  එම සජීවි අවස්ථාව පටිගත කළ ඇයගේ රසිකයෙක් අද එය සිය ට්විටර් ගිනුවේ පළ කර තිබිණි.

भोजपुरी अभिनेत्री आकांक्षा दुबे ने वाराणसी के होटल में फांसी लगाकर जान दी।

कल देर रात आकांक्षा इंस्टाग्राम पर लाइव आई थीं, उस वक्त वह रो रही रहीं थी, उसी वक्त मैंने ये वीडियो स्क्रीन रिकॉर्ड कर लिया था..#akankshadubey #bhojpuriactress pic.twitter.com/0UJuYtT9O2

— Aman Tiwari (@amantiwari_) March 26, 2023

මරණය සම්බන්ධව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වය නම් මා කළ යුත්තේ කුමක් ද?. ජනපති හාර්වඩ්  විශ්වවිද්‍යාල පර්යේක්ෂකයන්ගෙන් අසයි…

Next Post

 හොරණ මහේස්ත්‍රාත් ඝාතනයට නීතීඥයකුගෙන් හූනියම් කොන්ත්‍රාත්තුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.