බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරණ ද්විත්ව ඝාතනය හෝමාගම හඳයාගේ වැඩක්… පොලිසිය සැක කරයි!

by editor
අප්‍රේල් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හොරණ මොරගහහේන මාලෝස්ඇල මංසන්ධිය අසල දී අද පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා  ඝාතනය කර තිබුණේ ඩුබායිහි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත් හෙවත්  හෝමාගම හඳයා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පාතාල අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවක් මත යැයි පොලිසිය සැක කරයි.

මෙසේ ඝාතනය කර තිබුණේ රත්නපුර මාරපන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසලක් කොල්ලකෑමේ නඩුවක ඇප කොන්දේසියකට අනුව රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිට යළි පැමිණෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

ඝාතනය වූ පුද්ගලයින් පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි  නයනානන්ද  පෙරේරා සහ පිලියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වසන්ත පෙරේරා නැමැති පුද්ගලයින් දෙදෙනෙක් බව හඳුනාගෙන තිබේ.

ත්‍රි රෝද රථක පැමිණි ඔවුන් දෙදෙනා හඹා පැමිණි මෝටර් රථයක පිරිසක් මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයකින්  මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ඝාතනය වූ පුද්ගලයින්  ඉලක්ක කරගෙන වෙඩි උණ්ඩ 13ක් පමණ එල්ල වී තිබුණු බව පොලිසිය කියයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පොලිසිය පැවසුවේ වෙඩි තැබීමෙන් පසු අදාල මෝටර් රථය පාදුක්ක දෙසට ධාවනය කර ඇති බවය.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබිණි.

පොලිසිය සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වයි.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ තහනමට ලක් වූ අගලවත්ත ඕඅයිසී ගෙන් හිස්වන තනතුරට පොලිස් පරික්ෂක ධම්මික ද සිල්වා පත් කරයි…   

Next Post

රට ඉදිරියේ  හතරකොන පටලාගත් ශ්‍රිලනිප විගඩම…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.