අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙද සේවයට ජනපති සැලකූ සැලකිල්ල අතුරු වෛද්‍ය සේවා පාරට බස්සවයි… අද සිට වර්ජන ඇරඹේ..

by editor
ජූලි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඹෟෂධ වේදීන්, මහජනන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඇතුළු අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව අතුරුවෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එම සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙත යොමුවන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපතිගේ මැදිහත්වීමෙන් ඊයේ (02) පස්වරුවේ විසඳුම් ලබා දුන් බවත්, සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති බවත් වාර්තා වීමෙන් පසුවය.

ඒ අනුව අද පෙරවරු 8 සිට 12 දක්වා විරෝධතාවයක් පලකර අන්ද්දා(05) සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට එම සංගමයට සම්බන්ධ වෘත්තිකයන්ට සිදුවන බව ඔහුවු දන්වා සිටිති.

ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන්, රසායනාගාර තාක්ෂණවේදීන්, භෞත චිකිත්සකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ඇතුළු අතුරු වෛද්‍ය සේවාවල සමස්ථ වෘත්තිකයෝ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී සිටිති.

වර්ෂ 2006 සිට ක්‍රියාත්මකවන උසස්වීම් ක්‍රමවේදය බිඳ දමා හෙද සේවය විශේෂකර ඔවුන්ට පමණක් උසස්වීම් ක්‍රමවේදය සංශෝධනය කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රකා ඉදිරිපත් වී ඇති බවත්, මීට පෙර හෙද සේවාව හා සමානව පැවති මාණ්ඩලික තත්ව යළි ස්ථාපිත කිරීම හා දීමනා සංශෝධනය වැනි වෘත්තීය ගැටලු පිළිබඳ අසමාන තීරණ ගැනීම වාර්තා වෙමින් තිබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගැනීමට සිදු වූ බවත් සංගමය ඇමතිනිය වෙත දන්වා ඇත.

එම සංගමය පවසන්නේ හෙද සේවය විෂයෙහි හදිසියේ මෙම තීන්දු රැගෙන ඇත්තේ වසර ගණනාවක සිට පැවති ඉල්ලීම් අනුව සාකච්ඡා කර සකස් කරන ලද පොදු අමාත්‍යමණ්ඩල පත්‍රිකාව රටේ පවතින ව්‍යාකූල තත්වයන් නිසා ඉදිරිපත් කිරීමට නොහැකිව තිබෙන පසුබිමක දී බවය.

මේ සම්බන්ධව සලකා බලා සාධාරණ විසඳුමක් ලැබෙන තුරු සඳුදා සිට අඛණ්ඩව වර්ජනයක නිරතවන බවත්, සියළු ළමා රෝහල්, සියළු කාන්තා රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය දන්වා සිටී.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොහෝ අය වෙනුවෙන් උණුවන ජනපතිගේ හිත රන්ජන් වෙනුවෙනුත් උණුවේවා…. කරූ ජයසූරිය

Next Post

මිරි­ස­වැ­ටියේ යක්කු එළ­වන්න පැය 12 න් ස්තූප­යක් හැදු විස්කම් මිනිසා….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.