රෑ 10 සිට අළුයම 4 දක්වා නැවත දන්වන තුරු නිරෝධායන ඇඳීරි නීතිය පනවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධ නොවන ආකාරයෙන් කරගෙන යන්න හැකියාව ඇති බවත් ඔහු පවසයි.