අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට පාර්ලිමේන්තු  එන්නැයි අගමැති කළ ආරාධනය විපක්ෂය ප්‍රතික්ෂේප කරයි…

by editor
ජූනි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට (24) දිනයේ පාර්ලිමේන්තු පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ  ඉල්ලීම  විපක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

රට මුහුණ පා ඇති අර්බුද ජය  ගැනීමට කිසිම වැඩපිළිවෙලක් නැතිව පාර්ලිමේන්තුව පැවැත්වීමෙන් සිදුවන්නේ  මහජනතාව මත තවත් බර පැටවීමක් බව විපක්ෂය සඳහන් කරයි.

ජන පදනමක් නැති අගමැතිවරයෙක් හා කිසිදු වැඩපිළිවෙළක් සැලසුමක් නැති ජනාධිපතිවරයෙක් යටතේ තව දුරටත් රට ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වන විපක්ෂය අද ඉතිරිව ඇති එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම බව සඳහන් කරයි.

සතියක කාලයක්  සඳහා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය,  ජාතික ජන බලවේගය ප්‍රමුඛ  විපක්ෂය පසුගිය 21 දා තිරණය කරන  ලදී.

ඔවුන්ගේ එම තීරණය වෙනස් කර  සිකුරාදා දිනයේ පාර්ලමේන්තුවට පැමිණෙන ලෙස අගමැතිවරයා ඊයේ (22)  විපක්ෂයට ආරාධනා  කර සිටියේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අගමැතිවරයාගේ මෙම ආරාධනය පිළිගෙන සිකුරාදා පාර්ලිමේන්තුව  විවෘත කළහොත් ඊට සහභාගී වනවාදැයි ලංකාසර කළ විමසුමක දී  ඉහත පක්ෂ කියා සිටියේ තම පක්ෂ පාර්ලිමේන්තුව  වර්ජනය කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවය.

මේ සම්බන්ධව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් ලංකාසර කළ විමසුමක දී  ඔහු කියා සිටියේ ඉන්ධන නැති බව පවසමින් පාර්ලිමේන්තුව සතියක කාලයක් කල් තබා තිබිය දී අගමැතිවරයා විපක්ෂයට පාර්ලිමේන්තු පැමිණෙන්නයි කියමින් රටට විහිළු සපයන බවය.

විපක්ෂයට පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ආරාධනා කරමින්  අගමැතිවරයා ජනතාව රැවටීමට කටයුතු කරන බවත්  අගමැතිවරයාගේ  එම ඉල්ලීම තම පක්ෂය කිසි ලෙසකින්වත්  පිලිගැනීමට සූදානම් නැති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ  නීති කඩා රට ගිය වෛද්‍යවරුන් 100ක් ඉන්න රටවලින් පිටුවහල් කරන්නැයි  සෞඛ්‍ය අමාත්‍යාංශය  ඉල්ලයි… 

Next Post

මාසයකට අවශ්‍ය ඉන්ධන අංක තහඩුවේ අංකයට දෙන්න යෝජනා වී ඇත්තේ මෙහෙමයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.