හෙට ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව සඳහන් කරමින් හෙටින් ඇරඹෙන නව පාසල් වාරය වෙනුවෙන් අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
පාසල් දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට මතු නොව, මුලු මහත් ජාතියේම සතුට බවත්, ඒ සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට (21) නැවත පාසල් බිම හැඩ කරනු ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.
පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.