සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට ඇරඹෙන නව පාසල් වාරයේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා… අගමැතිනිය කියයි!

by editor
ජනවාරි 4, 2026
in පුවත්
harini
Share on FacebookShare on Twitter
  • අගමැතිනියගේ සමලිංගික අදහස් ගැන  ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදියාට අගමැතිනියගෙන්  කන පැලෙන උත්තරයක්….

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට ඇරඹෙන පාසල් වාරයේ දී 1 ශ්‍රේණිය සහ 6වන ශ්‍රේණිය මුල් කරගෙන ආරම්භ කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය, සහ අග්‍රමාත්‍යවරියවන  ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.

ඇය පැවසුවේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ තත්ත්වයන් සමග පෙර තිබූ සැලසුම්වල යම් වෙනස්කම් සහිතව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මකවනු ඇති බවය.

දරුවන්ට  බාධාවක් හෝ අපහසුවක් ඇති නොවන ලෙස  පැන නගින තත්ත්වයන් වෙත අනුගත වෙමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව ඇය කීවාය.

“1 වසරට සහ 6 වැනි වසරට ජනවාරි අග වෙනකොට මේ ප්‍රතිසංස්කරණයේ ස්වරූපය විෂය මාලාව තුළින් අත්විඳන්න පුලුවන්. ඒ සඳහා දරුවන්ට සුබ පතනවා. දෙමව්පියන්ට ආරාධනා කරනවා මේ ගමනට එකතු වෙන්න කියලා. “

ශ්‍රී ලංකා  ඉතිහාසයේ පළමු වතාවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ  විවෘත මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වුන අගමැති ලෙස ඇය අද ඉතිහාසගත වූවාය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මෙහිදී ඇයව දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කෙරුනි.

සම ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිට එහි නීති රීති වෙනස් කිරීමට එකඟවුන තැනැත්තියක් රටේ අගමැති සහ අධ්‍යාපන ඇමති ලෙස සිටින අවස්ථාවක මෙම සමලිංගික සංකල්ප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළුවීම කුමන්ත්‍රණයක්ම දැයි එක් අයෙක් අගමැතිනියගෙන් ප්‍රශ්න කළේය.  සමලිංගික සම්බන්ධ නීති වෙනස්විය යුතුයැයි දරන මතය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර සම්බන්ධය කුමක්දැයි අගමැතිනිය පෙරළා ඔහුගෙන් විමසුවේය.  අධ්‍යාපනයට සමලිංගික සංකල්ප ඇතුළත් විය යුතු බවට තමන් කුමණ අවස්ථාවක හෝ පැවසුවේ දැයි ඇය ප්‍රශ්න කළ තැනැත්තාගෙන් විමසුවේය.

තවත් අයෙක් විමසුවේ මේ තරම් දෙයක් වී ඇති අවස්ථාවක ලෝකයේ සදාචාරාත්මක පියවර වන්නේ තනතුරෙන් ඉවත්වීම බවත් අගමැතිනිය ඉල්ලා අස් නොවන්නේ මන්දැයි දැනගැනීමට කැමති බවත්ය. එයට පිළිතුර අගමැතිනියගෙන්ම ලබා ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඊට පිළිතුරු දුන් රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ එවැනි මතවාදයක් ඉතා සුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කරගෙන යන බවත් ඉංග්‍රීසි පෙළපොතෝ විකෘතිය හා එම කණ්ඩායම් සමග සම්බන්ධයක් තිබේද යන්න සෙවීමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කර ඇති පරීක්ෂණයේ ඉලක්කයක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ බරපතල වැරැද්දක් වුන බව පිළිගන්නවා… එය නිවැරදි කර යළිත් එවැනි වැරදි නොවන්නට ක්‍රියා කරනවා… රජය කියයි!

Next Post

ගුරුවරුන් 5000ක් මේ මොඩියුලයෙන් පුහුණු කරනවිටවත් ප්‍රශ්නයක් මතු වුනේ නෑ… ප්‍රශ්නගත මොඩියුලය ගැන අගමැතිනිය කියන කතාව…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.