සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ බරපතල වැරැද්දක් වුන බව පිළිගන්නවා… එය නිවැරදි කර යළිත් එවැනි වැරදි නොවන්නට ක්‍රියා කරනවා… රජය කියයි!

by editor
ජනවාරි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

6වන ශ්‍රේණියේ විෂය මාලාව ආදල ඉංග්‍රීසි මොඩියුලයේ බරපතල වැරැද්දක් සිදුවී ඇති බව අද රජය පිළිගත්තේය. මේ සම්බන්ධව රජය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් අද විදේශ කටයුතු ඇමති විජිත හේරත් පැවසුවේ මේ මොඩියුලයට ඇතුළත් කර ඇත්තේ කිසිසේත්ම ඊට ඇතුළත් නොවිය යුතු දෙයක් බවය.

එම බරපතල වැරැද්ද මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැහැදිලිව නිරීක්ෂණය කර ඇතැයි ද හෙතෙම පැවසුවේය.

අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා මෙසේ පැවසුවේය.

“ වැරැද්දක් වෙලා තියනවා. ඒ වැරැද්ද සම්බන්ධව විමර්ශනයක් කරලා ගත යුතු ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ගන්නවා. අරගෙන ඒ වැරැද්ද ඉවත් කරලා මේ හයවන ශ්‍රේණියේ මොඩියුලය නිවැරදි ආකාරයට දරුවන්ට ලබා දෙනවා…”

වැරැද්ද  හඳුනාගත් විගසම අගමැතිවරියගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම් තුමාගේ මූලිකත්වයෙන් දත්ත තොරතුරු ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවේ වාර්තාව ලැබී ඇති බැවින් ඒ වැරැද්ද සිදුකළ අයට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරි කටයුතු සිදුවන බවත් ඇමතිවරයා පැවසුවේය. වැරැද්ද නිවැරදි කරගෙන මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිගටම පවත්වාගෙන යෑමේ සාමුහික වගකීම රජය ගන්නා බව ඔහු අවධාරණය කළේය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයේ අරමුණ සිද්ධ කළේ කෙසේ ද, සිද්ධ කළේ මොන අරමුණින්ද යන්න  සොයා බැලීම බව ඇමතිවරයා පැවසුවේය.

“ පරීක්ෂණය නිවැරදිව සිදුවෙමින් තියනවා. දැන් අපට බලා ගන්න පුලුවන් කවුද මේක කළේ,  මොන අරමුණින්ද කළේ කියලා.  කවුද කළේ කියන එක සොයා ගන්න පහසුයි. මොන අරමුණින්ද කළේ කොහොමද මේක සිද්ධ කරන්නේ ඇයි මේක කළේ කියන එකත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හොයාගෙන ඒ පරීක්ෂණ වාර්තාවත් එක්ක ඒ අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. “

“ ඒ වගේම අමාත්‍යාංශය විදිහට අමාත්‍යාංශය පැත්තෙන් ගනු ලබන අභයන්තර විනය ක්‍රියාමාර්ගත් අනිවාර්යයෙන් ගන්නවා. වෙච්ච වැරැද්ද කිසිසේත්ම ඒ මොඩියුලයට ඇතුළත් කරන්නේ නෑ. එය ඉවත් කරනවා. එය ඉවත් කරලා නිවැරදි විදිහට 6 ශ්‍රේණියේ දරුවන්ට ඒ මොඩියුලය ලබා දෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කිසිම ආකාරයක සැකයක් අවිශ්වාසයක් ඇතිකරගත යුතු නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මතභේදාත්මක 6 ශ්‍රේණියේ මොඩියුලයේ අන්තර්ගතය පරීක්ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව නිකුත් වෙයි!

Next Post

හෙට ඇරඹෙන නව පාසල් වාරයේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා… අගමැතිනිය කියයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.