අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට අනිවාර්යයෙන් මතීෂ ගහනවා… දසුන් සහතික වෙයි!

by editor
ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හෙට ආරම්භවන තරග තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා තරගාවලියේ දි මතිෂ පතිරණ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පිල නියෝනය කරන බවත් ඔහුට එක්දින වරම් හිමිවන බවත්,  ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක අද (01) පැවසුවේය.

17න් පහළ කණ්ඩායමේ සිට මේ දක්වා මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බවත් හඳුනාගෙන සිටි දක්ෂ ක්‍රීඩකයෙක් වූ මතීෂ නවසීලන්ත 20යි විස්ස තරගාවලියේ දී  ශ්‍රී ලංකා කණ්ඩායමට  මගහැරුනේ ඔහුට කොවිඩ් වැළඳීම නිසා බවත් දසුන් කීවේය.

මෙම තරගාවලියේ මුල් තරගයට ආබාධයකට ලක්වී සිටින  වනිඳු හසරංග සහභාගී වන්නේ නැත. ඔහු වෙනුවට   දුෂාන් හේමන්ත සිය මංගල එක් දින තරගය  ක්‍රීඩා කිරීමට නියමිය.

දුෂාන් හේමන්ත ශාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ දකුණත් පිතිකරණයේ යෙදෙන ලෙග් බ්‍රේක් පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ඒ කණඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.

තරග 3කින් සමන්විත ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට උදේ 10ට (02) ආරම්භ වීමට නියමිතය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මෙම තරග තුනම දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක් වූයේය.    ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන ද එක්වී සිටියේය.

හෙට ඇරඹෙන තරගාවලිය ගැන අදහස් දක්වමින් දසුන් ශානක පැවසුවේ මේ තරගාවලියේ දී පන්දු යවන්නන් තුන් දෙනෙක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසි කෙනෙකුට රට වට්ටන්න දෙන්නෙ නෑ… මගේ අරගලය 2048වන විට ලංකාව ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් කිරීමයි!

Next Post

මරණ දඬුවම හිමිවූ වරදකරුවෙක් අධිකරණ ශාලාව දෙවනත් වෙන්න විලාප තබයි… අධිකරණ කටයුතු විනාඩි 20කට නවත්වයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.