අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෘද රෝගියා වව්නියාව රෝහලට ගෙන යමින් සිටි ගිලන් රථය රෝගියා පිටින්ම යළි කැඳවලා… රෝගියා ගිලන් රථයේම මැරිලා…  සෙට්ටිකුලම රෝහල ගැන විමර්ශනයක්! 

by editor
ජූනි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව සෙට්ටිකුලම රෝහලේ ගිලන් රථයක් තුළදී රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය  බලධාරීන්ට පැමිණිලි ලැබීමෙන් පසුව ඒ පිළිබඳව පූර්ණ පරික්ෂණයක් අද (28)  ආරම්භ කොට තිබේ. 

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැමිණිලි කොට ඇත්තේ සෙට්ටිකුලම රෝහලේ අවිධිමත් ක්‍රියාවක් නිසා තම ඥාතියා මිය ගිය බවය.  වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. 

චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි තිරුනාවුකරසු ආනන්දරාසා නමැති දෙදරු පියෙකු පපුවේ වේදනාවක් හේතුවෙන් පසුගිය ඉරිදා (23) ප්‍රතිකාර සඳහා චෙට්ටිකුලම්  මූලික  රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව ඔහුගෙන් ලබා ගත් රුධිර සාම්පල පරීක්‍ෂණ සඳහා වවුනියාව මහ රෝහලට යවා ඇති අතර, රෝගියා වහාම ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කරන ලෙස වවුනියාව මහ රෝහල චෙට්ටිකුලම මූලික රෝහලට දැනුම් දි තිබණි.

ඉන් අනතුරුව බදාදා (26) පස්වරු 3 ට පමණ රෝගියා ගිලන් රථයක් මගින් සෙට්ටිකුලම් මූලික රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහ  රෝහල වෙත යවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගිලන් රථය පිටත් වී කිලෝමීටර් 15ක් පමණ ගිය පසු තවත් එක් අයකු රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් ගිලන් රථය  යළිත් චෙට්ටිකුලම මූලික රෝහලට   කැඳවා  තිබේ.

ගිලන් රථයෙන් ආපසු රැගෙන ආ රෝගියා   පෙරේදා (26) චෙට්ටිකුලම්   රෝහලේදී මිය ගොස් තිබිණි.  වැඩිදුර ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු මිය ගිය බවට ඥාතීන් සහ ප්‍රදේශවාසීහු රෝහලට චෝදනා කළහ. රෝගියා මියගිය පසුව ඥාතීන් සෙට්ටිකුලම රෝහල වට කොට කෑ කෝ ගසන්නටත් විරෝධය පලකරන්නටත් පටන් ගත් අතර පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත් කළේය.

මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ  (27) වවුනියාව රෝහලට රැගෙනවිත්   හදිසි මරණ පරීක්ෂක කරුණානිධි හරිප්‍රසාද්  ඉදිරියේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව  දේහය  ඥාතීන් වෙත භාරදුන්නේය.

පසුව ඥාතීන් වීසින් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වවුනියාවේ ඉහළම සෞඛ්‍ය  බලධාරීන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 

ඒ අනුව අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් 12කට රනිල් පාර්ශවයෙන් විශේෂ දීමනාවක්!

Next Post

අය වැය යෝජනාවක් වූ ගුරු වැටුප් වැඩිකිරීම සිදු නොකර අය – වැයෙන් වෙන් නොවූ බිලියන ගණන් පරිපූරක ඇස්තමේන්තු දමා තමන්ට වෙන් කරගන්නා ජනාධිපති එක්ක මොන වෙනසක් ද?. අනුර අසයි…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.