සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුංගම ද්විත්ව ඝාතනයේ සැකකරු “අදුපැලෑන බිංදු” ඇතුළු සිවු දෙනෙක් අත් අඩංගුවට….

by editor
ඔක්තෝබර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නුවන් ජයසේකර –

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක දී යුවළක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  වූ  “අදුපැලෑන බිංදු” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට  ගත් බව හුංගම පොලිසිය පවසයි.

අදුපැලෑන බිංදු සහ තවත් සැක කරුවන් තිදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ අද උදෑසනය.  මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ පුද්ගලයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතකයින් නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර ඇත්තේ අද අළුයම 12.45ට පමණය. ඝාතනය වී තිබුණේ 28 හැවිරිදි පසිඳු හේෂාන් නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ 28 හැවිරිදි අනියම් බිරියවන ඉමේෂා මධුෂානි නැමැත්තියකි. පසිඳු හේෂාන් ගේ ගෙලෙන් හිස වෙන්වන පරිදි කපා දමා තිබුණු අතර කාන්තාව ද තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබිණි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පුද්ගල ඝාතන දෙකක සැකකරුවෙක් බවත්, පසුගිය වසරේ දී ඔහු සමග ධීවර රැකියාවේ නිරතව සිටි ස්කිපර් ඝාතනය කිරීමේ චෝදනාවක් සැකකරුට ඇති බවත් විමර්ශන අංශ පවසයි. වරෙන්තු පිට සිටි ඔහු පොලිසිය විසින් පෙරේදා අත් අඩංගුවට ගෙන ඊයේ ඇප මත නිදහස් කර තිබුණු තැනැත්තෙකි.

මේ තැනැත්ති මින් පෙර ද ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණු අතර දැඩි භිතියකින් ජීවත් වෙමින් සිට ඇත. ඔහු ඝාතනය වන්නේ අද අළුයම නවාතැනෙන් පිටවී පැමිණ කොළඹ ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිටීමට සැලසුම් කර තිබියදීය. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජුලම්පිටිය අමරේ ගේ මරණිය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි… ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම නිශ්ප්‍රභ වෙයි!

Next Post

“මැදමුලනේ දඩ බල්ලා” හෙවත් ජුලම්පිටිය අමරේ ගේ කතාව!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.