බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිතුවක්කාරී සංවර්ධන කටයුත්තක් නිසා ජේතවන සලපතල මළුවේ පෞරාණික ගල් පුවරු අනතුරේ!

by editor
මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි – 

කිසිම විද්‍යාත්මක පදනමකින් හා මගපෙන්වීමකින් තොරව පෞරානික සෙල් ලිපි සහිත ගල් පුවරු ඇති අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාමයේ සලපතල මලුවේ පුවරු අතර ඇති හිදැස් වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් පෞරාණික අක්ෂර සහිත සෙල් ලිපි ගණනාවකට හානි පැමිණ ඇති බව නිරීක්ෂණය වී ඇත.

අනුරාධපුර ජේතවන විහාරය මහසෙන් රජු විසින් කරවන ලද අතර එහි කටයුතු අවසන් කරනු ලැබුවේ ඔහු පුත් මේඝවර්ණාභය රජු (302-330) විසිනි.

එහි නොයෙක් තැන්වල ඇති සෙල්ලිපිවලට අමතරව සලපතුල මළුවේ ද සෙල්ලිපි විශාල ගණනක් ඇත. ඒවායින් වැඩිගණනක් ඒ සඳහා ආධාර කළ බැතිමතුන්ගේ නම් හා කළ ප්‍රදානය සඳහන් කර තිබේ.

වර්තමානයේදී එම සලපතුල මළුවේ ගල් අතර ඇති හිඩැස් බදාමයක් දමා වැසීමට එහි පාලනාධිකරණය කටයුතු කර තිබේ. මෙය කළ හැකි දෙයක් වුව ද එහිදී නිසි ක්‍රමවේදය අනුව කටයුතු කර නැති බව පැහැදිලි ය.

ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන එවැනි කටයුතු සඳහා පලපුරුද්දක් ඇති ශිල්පීන් ලවා එය කරගත යුතු ය. විශේෂයෙන් එම හිඩැස්වල පස් ඉවත්කරන විට කාසි ආදී පුරාවස්තු මතුවීමට හැකි ය. එසේ ම සෙල්ලිපිවල අක්‍ෂර වැසී නොයන සේ බදාම යෙදිය යුතු ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම බදාමය ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුමත බදාමයක් විය යුතු ය. මෙවැනි හේතු නිසා මේ කාර්යය වහාම නතරකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය මත පමණක් කළ යුතුව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හදා වඩා ගත නොහැකි මාස 03ට අඩු ළදරුවන් භාරදීමට පළාත් මට්ටමින් කවුළු පිහිටුවයි!

Next Post

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.