විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා සභාපතිව සිටි කාලයේදී ශ්‍රී ලංකිකයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේදී ඇති වූ බවට කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.







