පොදුජන එක්සත් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසය .
මිය යන විට ඔහු 79 වැනි වියේ පසුවූයේය.
හිටපු මන්ත්‍රීවරයාගෛ් දේහය ගෞරව සඳහා දෙහිවල ගල්විහාර පාරේ අංක 261/15 නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු හෙට (06) සවස 5ට නැදිමාල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.







