බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ක්‍රීඩා ඇමතියට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් සේවකයෙකුට අයි.සී.සී.යෙන් වසර 7ක ක්‍රිකට් තහනමක්…

by editor
ජූලි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරදට වරද කරු බවට තහවුරු කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාර්ය සාධන විශ්ලේෂකවරයෙක් වූ සනත් ජයසුන්දර නැමැති අයට අයිසීසී දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් වසර හතක පූර්ණ ක්‍රිකට් තහනමක් ප්‍රකාශ කර තිබේ.

මෙම ක්‍රිකට් තහනම ඔහුගේ ක්‍රීඩා මැදිහත්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබූ වර්ෂ 2019 මැයි මස 11 දා දින සිට බලපැවැත්වෙනපරිදි ක්‍රියාත්මක වන බව අයි.සී.සී. ය නිවේදනය කරයි.

ක්‍රීඩකයෙක් ජාතික සංචිතයට ඇතුළත් කරගැනීම සඳහා හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු වෙත අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කිරීම සම්බන්ධව වූ මෙම පැමිණිල්ල ක්‍රීඩා ඇමතිවරයා විසින් අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය වෙත යොමු කර තිබිණි.

ඒ පිළිබඳ දීර්ඝ වාචික හා ලිඛිත තර්ක විතරක් විමසා බැලීමෙන් පසු විනිශ්ඡය සභාව ජයසුන්දර වැරදිකරු බව ඔප්පු කර ඇති බව ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී. ය අද (05) ප්‍රකාශ කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අන්තර්ජාතික තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංශයකට කිසියම් ආකාරයකින් බලපෑම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමතිවරයාට අල්ලසක් හෝ වෙනත් ත්‍යාගයක් පිරිනැමීමට උත්සාහ කිරීම, අයිසීසී දූෂණ විරෝධී සංග්‍රහය යටතේ සිදුවිය හැකි දූෂිත හැසිරීම් පිළිබඳ සිදුකරන පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම, සම්බන්ධව සනත් ජයසුන්දර වරදකරු වී යැයි තහවුරු වූ බව අයි.සී.සී. ය කීවේය.
අයිසීසී දූෂණ මරධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ප්‍රකාශ කර තිබුණේ අමාත්‍යවරයකුට අල්ලස් දීමට ජයසුන්දර දැරූ උත්සාහය බරපතළ වරදක් බවත් ඒ දූෂිත හැසිරීම වසා ගැනීමට ඔහු දැරූ උත්සාහය සහ වරද සම්බන්ධව පසුතැවීමක් නොමැති ඔහුගේ හැසිරීම බලාපොරොත්තු සුන් කරන්නක් බවත්ය.
ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිත හැසිරීම් කිසිවක් තමන් නොඉවසන බවත්, එවැනි හැසිරීම වැළැක්වීම සඳහා තමන්ගේ කණ්ඩායම ඉතා තදින් ක්‍රියා කරනු ඇති බවත්, ප්‍රකාශ කළ දූෂණ මර්ධන ප්‍රධානියා කීවේ මෙම තහනම වැරදි මාවතේ යෑමට පෙළඹෙන ඕනෑම කෙනෙකුට කෙනෙකුට පාඩමක් බවය.

වැඩි දුර විස්තර…
https://www.icc-cricket.com/media-releases/2184113
 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීඩියාවලට ඉන්ටර්විව් දී විනය කඩ කරලා… භාණුකට දඩ ගසා වසරක ක්‍රිකට් තහනම වසර 02කට අත්හිටුවයි…

Next Post

දයාසිරිට බතික් ඇමතිකම යෝජනා කළේ බැසිල් නෙමෙයි… සිරිසේන…. දිලුම් කියයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.