බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හික්ෂුවකට ගරු කරන්න දන්නෙ නැති මිනිස්සු එක්ක හිර කරුවන් ගැන කවර කතා ද?.

ගන්න මැණික් අරන්, පාදා ගන්නා ඉල්ලමක් පාදගෙන අනික් ඇමති ධුරයෙනුත් ඉල්ලා අස්වෙන්න... මැඩිල්ලේ හාමුරුවෝ යෝජනා කරති...

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලයට මුදාහල වීඩියෝවක් සම්බන්ධයෙන් රත්වත්තේ ඇමතිවරයාගේ සහෝදරයෙක්  තමන් වහන්සේටත් මරණීය තර්ජන එල්ල කළ බව  සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.

මේ පවුලේ අයගේ හැසිරීම පිළිබඳව තමන්වහන්සේ පුදුම නොවන බවත් සිරකරුවන්ට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව ඒ අතීත අත්දැකීම් සම්බන්ධව කුකුසක් පහළවන්නේ නැති බවත් පවසන උන්වහන්සේ  විකුණන මැණිකක් විකුණාගෙන පාදගන්නා ඉල්ලමක් පාදාගෙන හැකි ඉක්මනින් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉවත්වන ලෙස ඉල්ලා සිටී

මාධ්‍ය වෙත කළ ප්‍රකාශයේ දී උන්වහන්සේ මෙසේ ද කියති.

“ලොහාන් රත්වත්ත ගේ පවුලේ  උදවිය හරිම දක්ෂයි මරණ තර්ජනය කරන්න. ඔවුන් භික්ෂූන් වහන්සේලාටත් මරණ තර්ජනය කරන්න දක්ෂයි. තර්ජනය කරන්න දක්ෂයි.“

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“පහුගිය දවස්වල එක්තරා සිදුවීමක දී සමාජ මාධ්‍ය ජාලයට මුදා හල වීඩියෝවක් සම්බන්ධව අපටත් ඔය පවුලේ පුද්ගලයෙක් තර්ජනාත්මක විදිහට ආමන්ත්‍රණය කළා. “

“ඉන් අපට පැහැදිලි වෙනවා බන්ධනාගාර සිදුවීමේදී මේ ඇමතිවරයා කොහොම හැසිරෙන්න ඇති ද කියන කාරණාව.  භික්ෂුවකට එහෙම කරන්න පුලුවන් නම් සිරකරුවන් පිළිබඳ ඔවුනගේ හැසිරීම  ගැන අපට දෙගිඩියාවක් ඇත්තෙ නෑ.“

“ අපි එකතුවෙලා  බොහොම අමරුවෙන් හදපු ආණ්ඩුවෙ කීර්ති නාමය විනාශ කරන්නෙ නැතිව අවම හෝ  විලි ලජ්ජාවක් තිබෙනවා නම්  කරුණාකරලා  ගන්න මැණික් ගලක් අරගෙන    විකුණනවා නම් කරන විකිණීමක් කරගෙන පාදගන්න ඉල්ලමක් පාදගෙන ඒ ඇමතිකමිනුත් අයින් වෙන්න. ඒක නම් ගෞරවාන්විතයි.

මැඩිල්ලේ හිමියෝ වැඩිදුරටත් කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බත්තරමුල්ලේ සංජු එවූ කුඩු යාත්‍රාව සමඟ ඉරාන ජාතිකයන් 9ක් අද කොළඹට

Next Post

“සිලෝන් ටී“ නමින් කසල තේ රට පටවන්න ගිය දෙදෙනෙක් තේ තොගය සමග කොටු වේ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.