අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන සිකුරාදාට පෙර ලංකාවේම හාල්, සීනි මිල බස්සන වැඩ පටන් ගත්තා – රාජ්‍ය ඇමති ලසන්ත කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සිකුරාදා ට පෙර රජය ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරන ලද මිල ගණන්වලට සහල් සහ සීනි අවශ්‍ය ප්‍රමාණයට මේ රටේ ඕනෑම තැනකින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි තත්ත්වයට පත් කිරීමට මේ වනවිට රජය කටයුතු කරගෙන යන බව පාරිභෝගික ආරක්ෂාව සහ සමුපකාර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අද දින පැවති හදිසි නීතිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පරිභෝගික අධිකාරිය පිළිබඳව පනතකට අනුව පියවර ගැනීමෙන් ප්‍රායෝගිකව ජනතාවට සෙතක් සැලකෙන පසුබිමක් පෙනෙන්නට නොමැති බැවින් මෙලෙස මහජන ආරක්ෂක පනත භාවිත කරමින් ජනාධිපතිවරයාට එම පනතට අනුකූලව කටයුතු කිරීමට ඇති හැකියාව භාවිත කරමින් එම සහන සලසා දීමට රජය පියවර ගත් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
මෙම පාරිභෝගික අධිකාරිය පිළිබඳව පනතත් සාපේක්ෂව අලුත් එකක්. 2009 වසරේ සිට මේ දක්වා පාරිභෝගික අධිකාරියේ නඩු 35000ක් විතර පනවලා තිබෙනවා. ඒත් එම නඩුවලින් බොහෝ විට සිදුවන්නේ රුපියල් 2500ක දඩයක් ගැසීම. ටිකක් වැඩි අවදානයක් යොමු කළ හැකි එක නඩුවයි තිබෙන්නේ ඒ 1998 දී මීලමුව අධිකරණයෙන් දුන් දඬුවමක්. එයින් මෙම වයාපාරිකයකුට මාස 3ක සිරදඬුවම්ක් පනවා තිබෙනවා. ඊට අමතරව සමාගම් කිහිපයක ලක්ෂයක දෙකක දඩ ගහල තිබෙනවා. පාරිභෝගික අධිකාරිය පනතේ බැලූබැල්මට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට නිති තිබෙනවා වගේ පේනවා. නමුත් ප්‍රායෝගික තත්ත්වය වෙනස්.

සමාගම් කිහිපයක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් තිබෙනවා අභියාචනාධිකරණයේ නඩු කිහිපයක්ම තිබෙනවා. ඉදිරියට යන්න බැරි මට්ටමක අපි ඉන්නවා. පාරිභෝගික අධිකාරියේ තිබෙන නීති උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කරල කරන්න හැකි දෙයක් නෑ.
ඒ නිසා අප මේ වනවිට පාරිභෝගික අධිකාරිය පනතට අලුත් නීති ගෙනවිත් තිබෙනවා. ඒවා සම්මත කර ගන්නා තෙක් අපට ජනතාවට සහන ලබා දීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමයක් අවශයයි යයිද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාපතිගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ එන්නත්කරණය විද්‍යානුකූල නෑ… GMOA

Next Post

“ආණ්ඩුව දැන්වත් බොරු නවත්තලා ආපු රටවලටම ආපහු යන්න”- මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.