අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට වැලි මැක්කා ප්‍රහාරය අරඹයි… තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, අවටින් දිනකට රෝගීන් 60ක්…

by editor
දෙසැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • හම්බන්තොට වැලි මැස්සාගෙන හටගන්නා “ලීෂ්මෙනායසීස්“ රෝගීන් වාර්තා විම වැඩි වෙලා. හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාව කියයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ   වැලි මැස්සාගෙන් හටගන්නා “ලීෂ්මෙනායසීස්“ (Leishmaniasis ) නැමති රෝගී තත්වය   හිස ඔසවමින් තිබෙන බව හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ටී.එම්.ජී.පටබැදිගේ  පැවසුවාය.

හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය මගින් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරිම සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සංවිධානය කර තිබූ වැඩ සටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ටී.එම්.ජී.පටබැදිගේ

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය මෙසේද පැවසිය.

මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, වලස්මුල්ල, තංගල්ල හා මිද්දෙණිය ප්‍රදේශවලින් වැලි මැස්සාගෙන් හටගන්නා “ලීෂ්මෙනායසීස්“  රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒ අනුව දිනකට 50ත් 60ත් අතරේ රෝගින් පිරිසක් ප්‍රතිකාර සඳාහා රෝහල් වලට පැමිණෙනවා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බහුලව තෙතමනය සහිත ස්ථානවල මෙන්ම කුණු ගොඩවල් ආශ්‍රිතව තමයි මෙම මැස්සන් වැඩි වශයෙන් දැකිය හැක්කේ. මෙහි ඇතිවෙන රෝගී තත්වය තමයි මෙම වැලි මැස්සා විසින් සපාකන ලද ස්ථාන වල කාලයක් පවත්නා තුවාල ඇති වීම. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් වහාම ලඟම ඇති රෝහලක් වෙත ගොස්  වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්න. එමෙන්ම එවැනි තුවාල සහිත රෝගින් අපි චර්ම රෝග සායන සදහා යොමු කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. එහිදී අප එන්නතක් ලබා දිම සිදුකරනවා. ඉන් මේ වැලි මැස්සාගෙන බෝ වන රෝගය සුවකරගැනිමට හැකි වෙනවා.

ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් කරුණාකර ලඟම ඇති රෝහලට ගොස් ඒ සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්නා ලෙස මන් ඉල්ලනවා යැයිද ඇය පැවසුවාය.

Share69Tweet43
Previous Post

ගිහිකල රණ පෙළහර පා සසර දිනන්නට සසුන්ගත වූ බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

Next Post

කවදාවත් එළියට නොඑන තිරුක්කෝවිල් ඝාතනයේ සැඟවුණු ඇත්ත!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.