සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හන්තානේ කතාව” නිහඬ වෙයි….

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Sugathapala-senarath-yaapa
Share on FacebookShare on Twitter

කලා ශූරි සුගතපාල සෙනරත් යාපා දිවි සැරියෙන් සමුගෙනය. ඊයේ (25) අප අතරින් වෙන් වන්නේ සිංහල සිනමාවේ දැවැන්ත භූමිකාවක මතකය පමණක් අපට ශේෂ කර තබමිනි. 1935 වසරේ නොවැම්බර් මස 10 වැනි දින උපත ලද සුගතපාල සෙනරත් යාපා දිවි ගමන නිමා කරන විට 89 වැනි වියේ පසුවූයේය. ඔහු අභාවප්‍රාප්ත වන්නේ කලක් රෝගාතුරව කල් ගෙවීමෙන් පසුවය.

සුගතපාල සෙනරත් යාපා යනු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර රචක, නිෂ්පාදක සහ ගී පද රචකයෙකි. ශ්‍රී ලාංකේය සිනමාවේ ඔහුගේ වෘත්තීය ජීවිතය 1960 සිට 1984 දක්වා විහිදී ගියේය.

ඔහු රක්වාන මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළ ඔහු සිය රැකියාව ආරම්භ කරන්නේ ආරියපාල රඟහලේ ටිකට් අලෙවිකරුවෙකු ලෙසය. ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ එල්.එම්. පෙරේරා විකට නළුවෙකි. ඔහුගේ මගපෙන්වීම යටතේ ඔහු 1959 දී සංචාරක සිනමා ශාලාවේ කවුන්ටර ලිපිකරුවෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ඔහු ලිපිකරු විභාග සමත් වී කම්කරු දෙපාර්තමේන්තුවට මාරු වී 1968 සිට 1974 දක්වා කම්කරු දෙපාරත්මේන්තුවේ ලිපිකාර සේවයේ යෙදුනේය.

වෘත්තීය

ඔහු සිනමාවට සම්බන්ධ වන්නේ නලුවෙක් ලෙසිනි. වර්ෂ 1962 දී ඔහු සාමා චිත්‍රපටයේ රඟපෑවේය. පසුව G. D. L. පෙරේරාගේ මංගල සිනමා අධ්‍යක්ෂණය සාමා හි සුගතපාල සෙනරත් යාපා ද රංගන ශිල්පියෙක් විය. මෙම චිත්‍රපටිය දෙනවක හාමිනේ සහ ලියෝනි කොතලාවලගේ මංගල දර්ශනයද සනිටුහන් කළේය.

වර්ෂ 1969 දී සිදුවන සුගතපාල සෙනරත් යාපාගේ මංගල සිනමා අධ්‍යක්ෂණය වූ හන්තානේ කතාව සිංහල සිනමාවේ කැපී පෙනෙන සලකුණක් විය. ධර්මසේන පතිරාජ සහ බර්ටි ගුණසේකරගේ තිර රචනයෙන්, සුමිත්ත වීරසිංහගේ කැමරාවෙන්, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන්, ටයිටස් තොටවත්තගේ සංස්කරණයෙන් වර්ණවත් වුන මෙම චිත්‍රපටය විජය කුමාරතුංගගේ මංගල දර්ශනයද සනිටුහන් කළේය. 1969 දෙසැම්බර් 30 වැනිදා හන්තානේ කතාව 205 වැනි චිත්‍රපටය ලෙස තිරගත විය. 1970 දශකයේ සිනමාවට පසුබිම සැපයූ ප්‍රමුඛතම සිනමාව ද එයයි. චිත්‍රපටිය දින 100කට වැඩි කාලයක් තිරගත විය.[

එම වසරේම, ඔහු ඔහුගේ පළමු වාර්තා චිත්‍රපටය වූ මිනිසා සහ කපුටා සඳහා නව දිල්ලි සිනමා උළෙලේ රිදී මයුර සම්මානය දිනා ගත්තේය. 1977 දී ඔහු සිය දෙවන වෘතාන්ත චිත්‍රපටය වන පෙම්බර මධු සහ ඉන්දුට මල් මිටක් අධ්‍යක්ෂණය කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ගරුඬ ගල, මහා සයුරෙන් දිය දොතක්, උඩවාඩිය මල්, ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ දළදා වහන්සේ ඇතුළු තවත් වාර්තා චිත්‍රපට 28ක් ද යාපා විසින් රජයේ චිත්‍රපට අංශය සඳහා නිර්මාණය කළේය.

1989 දී රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස පත් කරන ලද සුගතපාල සෙනරත් යාපා 1990 නොවැම්බර් 17 දින විශ්‍රාම ගියේය. 2002 දී එපාජ රජය ඔහු යාපා පත් කළේය.

2016 වසරේ සරසවිය චිත්‍රපට උළෙලේ දී ඔහු රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබීය. 2019 ජුලි 27 වැනි දින, 19 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ඔහුට ජීවිත කාලය සඳහා වූ ස්වර්ණ සංඛ සිංහ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. 2021 දී, සිංහල සිනමාවේ මුල් දශක කිහිපය තුළ සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ කලාකරුවන් 21 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උත්සවයේදී ඔහුට විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවධියෙන් කටයුතු කරන්න… ලැබෙන සුළු දීමනාවලට රැවටී රටේ නීතියටත් වලංගු නැති නායකයෙක් ජනපති ලෙස පත් කරන්න හිතනවා නම් ඒ අපේ අතින් අපේ ගෙල සිඳ ගැනිමක්!

Next Post

යාපනේ ධීවරයින්ට දුන් චීන හාල් මහ පාරේ විකිණෙයි ! ඇලෙන නිසා කන්න බෑලු…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.