බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනේ ධීවරයින්ට දුන් චීන හාල් මහ පාරේ විකිණෙයි ! ඇලෙන නිසා කන්න බෑලු…

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා චීනය සිය මානුෂීය ආධාර ලෙසින් උතුරේ ධීවර පවුල් වෙත ලබා දුන් සහල් ඉතා අඩු මුදලට පදික වේදිකාවලට ගෙනැවිත් විකුණා දැමීමට උත්සාහ කරන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම සහල්වලින් බත් පිසූ විට පවතින ඇලෙන සුළු ස්වභාවයට මෙම ජනතාව ප්‍රිය නොකිරීම හේතුවෙන් මෙලෙස ඒවා විකුණන බව එම වාර්තාවෙහි දැක්වේ.

දේශීය සහල් වර්ග හා සසඳන විට එහි රසයද වෙනස් බැවින් මෙම සහල් සම්බන්ධයෙන් ප්‍රිය ජනක බවත් ඔවුන් අතර නිර්මාණය වී නැත. රුපියල් බිලියන 1.5 ක් වටිනා චීන මානුෂීය ආධාර අතරට ලැබණු මෙම සහල්වලට අමතරව උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවරයින් සඳහා පෙර සැකසූ නිවාස යෝජනා ක්‍රමයක් සහ ධීවර උපකරණ ලබා දීමද ඇතුළත් විය.

මතුපිටින් නොපෙනෙන නියෝජිතයෙකු මාර්ගයෙන් පරිත්‍යාග කරන ලද මෙම චීන සහල් ධිවරයින් විසින් අලෙවි කරනු ලැබ ඇති අතර ධීවරයින් වෙත ලබා දෙන පෙර සැකසූ නිවාස පිළිබඳව ඔවුන් කනස්සල්ල පළ කළේ ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරන පළාතක ජීවත් වීමට මෙය හිතකර නොවන බව පවසමිනි.

යකඩවලින් නිමවන ලද මෙම නිවාස ධීවරයින්ට ජීවත් වීමට නොව අබිරහස් ලෙස ගිනි ගන්නා තම ධීවර ආම්පන්න ගබඩා කරන වාඩි ලෙස යොදා ගත හැකි වනු ඇතැයිද එහිදී ධීවරයින් මත පළ කර ඇතැයි එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හන්තානේ කතාව” නිහඬ වෙයි….

Next Post

“පොහොසත් රටක්… ලස්සන ජීවිතයක්…” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.