සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය වැඩිකල් තියාගන්න රජයේ අදහසක් නෑ

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් විධිවිධාන ශක්තිමත් නොවන බැවින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් ඇති නිසා ගතවන කාලය හා රටේ ආර්ථික තත්ත්වය සළකා බලා එම නීතිය ශක්තිමත් කිරීම උදෙසා හදිසි නීති රෙගුලාසි පැනවූ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

හදිසි නීතිය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බව ද හෙතෙම කීය.

ශ්‍රී ලංකාවේ අහාර සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පාලනය කර ගැනීම හදිසි නීති ගෙන ඒමේ අරමුණ වී ඇති බව අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේය.

පාරිභෝගික ආරක්ෂක පනත යටතේ තිබෙන යම් යම් විධිවිධාන ශක්තිමත් නොවන අතර එම විධිවිධාන ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිරීති සකස්වෙමින් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ඒ සඳහා යම් කලක් ගත වීමේ ඉඩකඩක් ඇති බැවින් නීතිපතිවරයාගේ අනුමැතිය මෙන්ම, ඒවා අධිකරණයේ දී අභියෝගවලට ලක්කරන කාල සිමාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සමමත කරගැනීමට යම් කාලයක් ගතවේ.

එම කාල සීමාවන් සළකා බලා එම නෛතික රාමුව ශක්තිමත් වන තෙක් අහාර සම්බන්ධව සහ වර්තමාන සමාජ තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම හදිසි නීතිය පනවා තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කර සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව මෙරට උද්ඝෝෂණ රාශියක් සිදු වුන අතර කොරෝනා දරුණු අවධියේ දී උද්ඝෝෂණ පැවතුණ බව සඳහන් කළ අමාත්‍යවරයා, උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත ස්ථානයක් ලබා දුන්නා මිස එකඳු ජල ප්‍රහාරයක් හෝ බැටන් ප්‍රහාරයක් වත් එල්ල කිරීමට රජය විසින් කටයුතු නොකළ බව ද සිහිපත් කර සිටියේ ය.

ඒ අනුව, මෙරට තුළ භාෂණයේ නිදහස, උද්ඝෝෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු සියලුම දේ ආරක්ෂා වන අතරම, ජනතාවගෙන් අසාධාරණ ලෙස ගසා කන යම් යම් වෙළඳ කොටස් පිළබඳව ජනතාව තුළ විරෝධයක් පැන නැඟී තිබෙන අතරම ජනතාව අතර රජයක් පිළිබඳව යම් වික්ෂිප්තභාවයක් ද ඇති ව තිබෙන හෙයින් මෙම කාර්යය සිදු කරන ලද බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොකු ළූනු ආනයනයේදී බද්දක්

Next Post

වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ අස්වීම “සෞඛ්‍යයට“ තදින් දැනෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.