අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හජ් වන්දනාවට ඉන්දියාවේ සැලසුම

by Lankasara News
පෙබරවාරි 12, 2023 - Updated on පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ඉන්දීය හජ් කමිටුව විසින් සූදානම් කළ හජ් 2023 ප්‍රතිපත්තිය පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව මෙම වසරේ හජ් වන්දනාව සඳහා සහභාගීවීමට සූදානම් පිරිස් සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි ස්ථාන 25ක් හදුන්වා දීමට පියවරගෙන ඇත. මෙම අයැදුම්පත් ගාස්තුවකින් තොරව සැපයීමට පියවරගෙන ඇති බවද ඉන්දීය හජ් කමිටුව සඳහන් කළේය.

ඉන්දීය හජ් කමිටු සාමිජකියකු වන අයිජාස් හුසේන් ප්‍රකාශ කර සිටියේ පසුගියදා කමිටුවේ සමාජිකයින් විසින් දීර්ඝ වශයෙන් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අදාල පහසුකම් සහ ඊට අදාල පහසුකම් සැපයීමට ඉන්දියාව පුරා මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කිරීමට තිරණය කළ බවයි.

මෙම වසරේදී මීට පෙර ක්‍රියාත්මක කළ ප්‍රභූ වරන්ට ලබාදුන් කෝටාව අහෝසි කිරීමට පියවරගෙන ඇති බවද ඉන්දීය හජ් කමිටුව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ හුසෙන් සඳහන් කර සිටියේ “මින් ඉදිරියට ප්‍රභූ කෝටාවක් නොමැත,” යනුවෙනි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඉන්දීය හජ් කමිටුව විසින් සෞදි ආරබි රජය සමඟ කළ සාකච්ඡා වලින් අනුතරුව මෙම වසරේ වන්දනා කරුවන් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් හජ් වන්දනාවට එක කරගැනීමට නියමිතය.

හුසේන් පැවසුවේ රට පුරා සිටින බැතිමතුන්ට සුමටව පහසුකම් සැලසීමට අමතර මධ්‍යස්ථාන උපකාරී වනු ඇති බවයි. මෙම වසරේ මුළු වන්දනාකරුවන් සංඛ්‍යාව නියම කිරීම සඳහා ඉන්දියාව සෞදි රජය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමට ජනවාරි 10 වන දින අත්සන් තබා තිබුණි.

මෙහිදී හුසෙන් පැවසුවේ ඉන්දීය හජ් කමිටුවේ මෙම වසරේ උත්සාහය වනුයේ පෙර වසරවලට සාපේක්ෂව මිල අඩු කිරීමට සහ ශුද්ධ නගර දෙකෙහිම වන්දනාකරුවන්ට වඩාත් හොඳ පහසුකම් සහතික කිරීම බවයි.

Share69Tweet43
Previous Post

මහින්දට යළි අගමැතිකම ගන්නැයි යෝජනාවක්… පොහොට්ටුව පොදු එකඟාවයකින් යෝජනා කලොත් භාරගන්නවා… මහින්ද කියයි!

Next Post

වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි සහ අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවත්වයි !

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.