අංජුල මහික වීරරත්න –
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසීය.
එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් හයදෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයිද ඉතිරි අටදෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද හරීන්කීය.
ලංකාදීප –







