බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය සේවක වැටුප්වලින් කෝටි 05ක් ගැසූ නුවර ගිණුම් ලිපිකාරිණියන් 02ක්  මාට්ටු!

කාටවත් නොදැනෙන්න අවුරුදු 05ක් තිස්සේ වංචාව කරගෙන ගිහින්...

by editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පරිගණකයෙන් වැටුප් සැකසීමේ දී ඉතා සූක්ෂම   රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළ  මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනෙක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇතැයි  පළාත් සෞඛ්‍ය ලේකම් ටී.ජයවික්‍රම  පැවසීය.

මෙම ගිණුම් අංශ සේවිකාවන් දෙදෙනා  කිසිවෙකුටත් නොදැනෙන ලෙස වසර පහක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇතැයි හෙළි වී ඇත්තේ ප්‍රධාන ගණකාධිකාරීවරියගේ ඉල්ලීමක් මත දියත් කළ අභ්‍යන්තර විගණනයක දී ය.

මීට මාසයකට පමණ පෙර ඇති වූ සියුම් සැකයක්  මත පදනම්ව ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් මෙම අභ්‍යන්තර විගණනය ඉල්ලා තිබේ. එම විගණනයේ දී හෙළිකරගත් යම් කරුණු මත මෙම සේවිකාවන් දෙදෙනාගේ වැඩ තහනම් කර මුදල් වංචාවක් සිදුවී ඇති දැයි නිශ්ඡිතව තහවුරු කරගැනීමට  විමර්ශනයක් ආරම්භ කරන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී  රාජරත්න වෙත  ලිඛිත ඉල්ලීමක් කර තිබේ.  අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට අදාල ගිනුම් අංශ ශාඛාව සීල් තබා ඇති අතර හෙට (14)  උදේ මේ කාන්තාවන් දෙදෙනා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිත බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වනවිට  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මේ පරීක්ෂණය අවසන්වන තුරු    විශේෂ විමර්ශන කමිටුවක් ද පත් කර තිබේ.   .

මේ  වංචාට චෝදනා ලද එක් තැනැත්තියක් තිදරු මවකි. අනෙක් කාන්තාව දෙදරු මවකි.  මින් එක් කාන්තාවක් මින් පෙර  මහනුවර මහ නගර සභාවේ ගිනුම් අංශයේ සේවය කරද්දී වංචා චෝදනාවලට ලක් වූ අයෙක් බව කියැවේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව වාර අවාසන කළේ ජොතිෂ්‍ය උපදෙස් පිට යැයි මතයක්!… බීබිසී කියයි.

Next Post

අම්මා මියගිය ගෑස් පිපිරුම ගැන පොලීසිය නොසළකා හැරි බව පුතා කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.