අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය පාලනය අයාලේ යැවූවා නම් ඔමික්‍රොන් විනාශයට සූදානම් වෙන්න! – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදය…

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • එන්නත්කරණයට ලක් නොවී  රටින් පිටවීමෙන් සහ   රටට ඇතුළුවීමෙන් ඔමික්‍රොන් අසාදිත කාන්තාව වරදක් කර නෑ… එවැනි මාර්ගෝපදේශයක් රටේ නැ…

  • එන්නත් ආවරණයක් නැතිව රටට ඇතුලුවුන හැටි අහන අය එන්නත් ආවරණය නැතිව රටින් පිටවුන හැටි අහන්නෙ නෑ…

ඔමික්‍රෝන් ආසාධිතයෙකු රටට ඇතුළු වූ බව සොයාගනු ලැබුවේ රාසායනාගාර නිසි මාර්ගෝපදේශයක් නොමැතිව පවා වගකීමෙන් සේවය සැපයීම හෙතුවෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළේය.

එසේම, ඔමික්‍රෝන් ආසාධිත කාන්තාවද කිසිදු මාර්ගෝපදේශයක් කඩ කර නොමැති බැවින් ආසාධිතයෙකු වූ පමණින් චෝදනාවට ලක් කිරිම, නිවැරදි මාර්ගෝපදේශ ලබා නොදෙමින් වසංගත පාලනය  අයාලේ යාමට ඉඩ හැරි සෞඛ්‍ය බලධාරීන්ගේ වැරදි වසා ගැනීම සදහා සිදු කරන ක්‍රියාවක් බවත් ඔහු පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

“එන්නත් දෙකම ලබා නොගත් පාර්ශවයක් සදහා රටට ඇතුළුවීමට අනුමැතිය ලබාදීම පිළිබදව ප්‍රශ්න කරන ඇතැම් පාර්ශවයන්, එන්නත් ආවරණය නොමැතිව රටින් පිටවීම සදහා අවසර ලබාදීම පිළිබදව ප්‍රශ්න නොකිරීම පිළිබදව  අපට විශාල ගැටළුවක්  තිබෙනවා.“

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

“කෙසේ හෝ අදාල කාන්තාව සහ ස්වාමිපුරුෂයා එන්නත් නොමැතුව රටින් පිටවීමත්, නැවත රටට ඇතුලුවීමත් සිදුවී ඇත්තේ කිසිඳු නීතියක් හෝ උපදේශයක් කඩ කරමින් නොවෙයි. “

“එයීන් තහවුරු වන්නේ නීතිවල, මාර්ගෝපදේශවල හෝ ඒවා ක්‍රියාත්මක කරනු ලබන අයගේ අඩුපාඩුව මිස, මහ ජනතාවගේ අඩුපාඩුවක් නොවෙයි.“

“එසේම මේ වනවිට රටට ඇතුළුවන 99%ක් සදහා  PCR පරීක්ෂාවන් සිදු කිරීමට ඇති හැකියාව අවහිර කර ඇති බැවින්   ඕනෑතරම් ආගමනිකයින්, ඔමික්‍රෝන් ආසාධිතව නිදැල්ලේ රටට ඇතුළුවීමේ ඉඩකඩක් තිබෙනවා“.

“හදුනාගත් එකම ඔමික්‍රෝන් අසාධිතයා පවා හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ, On Arrival හෙවත් රටට ඇතුලුවීමේදී  PCR පරීක්ෂණය සිදු කිරීමට රසායනාගාරයට කලාතුරකින් ලැබුණු ඉඩකඩ භාවිතා කරමින්.“

“එම කාන්තාව සහ ආශ්‍රිතයින් නිවැරදිව නිරෝධායනයට ලක් නොවූයේ රසායනාගාරයේ වරදකින් බව හැඟවීමට උත්සාහ කිරීම අප තරයේ ප්‍රතිකේෂ්ප කරනවා.  නිසි මාර්ගෝපදේශයක් පවා නොමැතිව ප්‍රභේද පරීක්ෂණ දක්වා අදාල පරීක්ෂණ මෙහෙයවා ඇත්තේ රසායනාගාර වෘත්තිකයින්ගේ ස්වෙච්ඡා මැදිහත්වීම මතයි. “

“එසේම අදාල කාන්තාව රසායනාගාරයට පැමිණීම සහ පිටවීම දක්වා භාරකාරීත්වය තිබිය යුතු වන්නේ මහජන සෞඛ්‍ය අංශයට.  වාර්තාව පිළිබදව අදාල පාර්ශවයන්ට  කඩිනමි දැනුම් දීමේ වගකීමට අනුව වසංගත රෝග ප්‍රධානියා, ගුවන්තොටුපල අදාල බලධාරීන්, යුධ හමුදාව,  ඇතුලු වගකිවයුතු පාර්ශව දහයකට පමණ පැය කිහිපයක් ඇතුළතදී අදාල දැනුම්දීම් සිදු කර තිබුණා. අදාල නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු නොවීමේ වරද රසායනගාරය පිට පැටවීම කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක්.“

“රටට ඇතුළුවීමේදී සියළු ආගමනිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට තවදුරටත් ඉඩ ලබා නොදෙනෙ සෞඛ්‍ය බලධාරීන් මෙකී සියළු අවිධිමත් භාවයන්ට වගකිව යුතුය.“

Share69Tweet43
Previous Post

“එය හුදකලා සිද්ධියක්… දෙරට අතර මිත්‍රත්වයට කිසිම බාධාවක් නෑ…“ පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්

Next Post

ප්‍රියයන්ගේ සෝ සුසුම් මැද ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය කටුනායකට….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.