සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය නිර්නායකයන් සංශෝධනය කරමින් අද නිවේදනයක් නිකුත් කර තිබේ. විවාහ මංගල උත්සව, අවමංගල්‍ය උත්සව, රාජ්‍ය සේවකයන්ගේ පැමිණීම,පිළිබඳ පිළිපැදිය යුතු තත්වයන් එහි දක්වා තිබේ.
දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.
එම නිවේදනය පහත දැක්වේ.