දිනකට වාර්තා කළ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ අද (06) කොවිඩ් අසාදිත පුද්ගල මරණ 98 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමෙනි.
එම මරණ 98 අතර කාන්තාවන් 44ක් හා පුරුෂයින් 54ක් වෙති
ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 98ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4919 ක් දක්වා ඉහළගොස් ඇත.
රජය විසින් මේ පළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.