හික්කඩුවේ හෝටලයක විඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළු කර තිබේ.
අද දහවල් වනවිට කොවිඩ් රෝග ලක්ෂණ වර්ධනය වන ලකුණු පෙන්වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල වෙත මාරු කර එවූ ඇය අද පස්වරුවේ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ.
මේ වනවිට සෞඛ්‍ය ඇමතිනිය අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.