සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෝමාලි කොල්ලකරුවන්  පැහැරගත් යාත්‍රාව පිළිබඳ තවම තොරතුරක් නෑ… “ ලොරෙන්සෝ පුතා 4” කතා කරන තුරු රට සීරුවෙන්….

by editor
ජනවාරි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවක් වන ‘ලොරෙන්සෝ පුතා 4’  යාත්‍රාවෙන් කුමණ අවස්ථාවක හෝ තොරතුරක් එනු ඇතැයි අපෙක්ෂාවෙන් ධීවර හා ජලස සම්පත් දෙපාර්තමේන්තුවේ සන්නිවේදන පද්ධතිය පැය 24ම සීරුවෙන් තබා දැඩි අවධානයකින් යුතුව නිරික්ෂණය කරන බව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසයි.

මෙම ධීවරයින් නිදහස් කිරීමට විදේශ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව විශේෂ පියවර ගනිමින් ඇතැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ බහුදින යාත්‍රාව පැහැරගත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ධීවර දෙපාර්තමේන්තුව හෝ වෙනත් වගකිවයුතු රාජ්‍ය ආයතනයක් සමඟ මේ වනතුරුත්  කිසිදු සන්නිවේදනයක් සිදුකර නොමැති  බවය.

එබැවින් බහුදින ධීවර යාත්‍රාව පැහැර ගැනීමට ඔවුන් කරන ඉල්ලීම සහ ඉලක්කය පිළිබඳව තවමත් කිසිවක් නොදන්නා බව ඔහු පෙන්වා දුන්නේය.

“සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් හෝ ධීවර කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ සන්නිවේදන පද්ධතිය හෝ ගුවන්විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඉක්මනින් රට සම්බන්ධ කරගනු  ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ඕනෑම වේලාවක අපගේ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකියි. ඒ වගේම    ඔවුන් ඕනෑම වේලාවක අප හා සම්බන්ධ වනු ඇතැයි අපි බලාපොරොත්තු සහගතව සිටිනවා.   ධීවර දෙපාර්තමේන්තුවේ සියලුම සන්නිවේදන පද්ධති දවසේ පැය 24 පුරා සීරුවෙන් තබාගෙන  ඉන්නේ.

මෙම ට්‍රෝලර් යාත්‍රාව අඩි 50ක් දිග නවීන උපකරණ සහිත අලුත්ම යාත්‍රාවක්. එය අරාබි මුහුදේ යාත්‍රා කරන විට කාර්ය මණ්ඩලය ඇතුලු 06 දෙනෙක් හිටියා.  එම යාත්‍රාව ගිය මංගල ගමන තමයි පසුගිය දා දික්ඕවිට වරායෙන් පිටත් වුනේ. මෙය බහුදින ධීවර යාත්‍රාවක් බැවින් එහි ප්‍රමාණවත් තරම් ආහාර, ජලය වැනි පහසුකම් විශාල ප්‍රමාණයක් තිබූණා.  මේ වටිනාකම නිසා ඔවුන් යාත්‍රාව පැහැරග ගන්න ඇතැයි අපි විශ්වාස කරනවා. අප විශ්වාස කරනවා කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ඇති කියලා.  ට්‍රෝලර් යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අපි විදේශ අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ක සාකච්ඡා කරමින් ඉක්මන් වැඩපිළිවෙළක් හදනවා….”  අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වුනේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට ලැබෙන තොරතුරු අනුව   ආයුධ සන්නද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු යාත්‍රාවට ගොඩවී අහසට වෙඩි තබා යාත්‍රාව පාලනය කර ගැනීමට කටයුතු ඇත.

‘ලොරෙන්සෝ පුතා 04’ ට්‍රෝලර් යාත්‍රාව ජනවාරි 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් පිටත් වූ අතර, පැහැර ගැනීම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට නාවික සැතපුම් 1,160ක් පමණ ඔබ්බෙනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

  සීසීටීවී නිරීක්ෂණ මගින් නඩු ගැනීම් අවුරුදු 13ක් පරණයි… අලුත් කර පෙන්නූ පරණ වැඩේදි සිද්ධ වෙන්නේ දඩ පත්‍රිකාව නිවසට යෑම පමණයි…

Next Post

දැන්වත් රටට අවංකව ආදරය කරන පුද්ගලයෙක් රටේ පාලනයට අවශ්‍යයයි… මල්වතු නා හිමියෝ පවසති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.