අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සොයිසා රෝහලේ දී කොවිඩ් මවකට සිවු නිවුන් දරු උපතක්…

by editor
දෙසැම්බර් 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –                                               

දෙමටගොඩ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මවක්  කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී ඊයේ (17) සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රුවන් පතිරගේ මහතා සදහන් කළේය.

හුස්ම ගැනීමේ අපහසුව සහිතව සති 28  රෝහල් ගත කල අතර කරන ලද පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් ආසාදිත මවක් බව තහවුරු වීමෙන්  ඇයව අනෙකුත්  මව්වරුන්ගෙන් වෙන්කර විශේෂිත කාමරයක් තුල රදවා රැකබලා ගැනීමට සිදු වු බවද සදහන්වේ..

සති 30 වන විට මවට ඇතිවූ රෝග තත්ත්වයන් හේතුවෙන් සිසේරියන් සැත්කමකින් දරුවන් ලබාගැනීමට කටයුතු කළ බවත් දරුවන් තිදෙනෙකු සාමාන්‍ය තත්ත්වයේ පසු වුවත් එක් දරුවෙකුට හුස්මගැනිමේ අපහසුතාවයෙන් පසුවන බැවින් ඔක්සිජන් ලබා දීමට කටයුතු කරන බවද  විශේෂඥවරයා පැවසීය.

දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු ලෙස මෙම සිව්නිවුන් දරු උපත සිදුව ඇතැයිද පැවසේ. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

කෙසේ නමුත් කොවිඩ් ආසාදිත මව්වරුන් දරුප්‍රසූතියන් සදහා මුල්ලේරියාව රෝහලට ඇතුලත් කලද දරුවන් හතර දෙනෙකු රැකබලා ගැනිමට එම රෝහලට තුල ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම මව රෝහල තුලම රදවා තබා ගැනීමට කටයුතු කළ බව ද විශේෂඥවරයා සදහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ කර්මාන්තවලට විදුලියෙන් තැනක් දෙන්න ඩලස් -විමල් කතා බහක

Next Post

“මෙවර නත්තල් සමරන්න වැය කරන මුදලින් ආදායම් අහිමිවූවන්ට උපකාර කරන්න”

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.