අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූර්ය කුමාර් යාදේව්ගේ නායකත්වයෙන් ඉන්දීය 20යි විස්ස කණ්ඩායම නම් කරයි…  ශුබ්මන් ගිල් සංචිතයෙන් හැලෙයි… උප නායකත්වය අක්සාර් පටෙල්ට…

by editor
දෙසැම්බර් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පෙබරවාරි 7 වන දින ආරම්භ වීමට නියමිත 2026 ICC පිරිමි   විස්සයි 20 ලෝක කුසලානය සඳහා වත්මන් ශූරයන් සහ සම-සත්කාරක ඉන්දියාව ඔවුන්ගේ සංචිතය නම් කර ඇත.

සත්කාරක කණ්ඩායම වාර්තාගත තුන්වන ශූරතාවක් දිනා ගැනීමේ අරමුණින් තරඟාවලියට පිවිසේ.

සූර්යකුමාර් යාදව්   ඉන්දියාව මෙහෙයවීමට නියමිත අතර, තරු පිතිකරු ශුබ්මන් ගිල් වෙනුවට  අක්සාර් පටෙල් ඔහුගේ උප නායකයා ලෙස නම් කර ඇත. ශුබ්මන් ගිල් මෙම සංචිතයට නම් කර නොමැති වීම කැපී පෙනෙන්නකි.

ගිල් දිගු කාලයක් තිස්සේ  විස්සයි20 ඉනිමකදී අර්ධ ශතකයක් රැස් කර නොමැති අතර ඔහුගේ මෑත කාලීන ලකුණු ලබා ගැනීම විශේෂත්වයක් නැත.  ගිල්  මේ වසරේ තරඟ 15 කදී ලකුණු 291 ක් පමණ ලබා ගෙන තිබේ.  එහි සාමාන්‍යය 24 කි.

දකුණු අප්‍රිකාවට එරෙහිව මෑතකදී පැවති විස්සයි20 තරගාවලියේදී, ඔහු තුවාලයක් හේතුවෙන් අවසන් තරගයට සහභාගී වීමට පෙර ඉනිම තුනකදීම ලබා ගෙන තිබුණේ ලකුණු 32ක් පමණි.  මෙම ආබාධ තත්ත්වය ද ගිල් සම්බන්ධ තීරණයක් ගැනීමේ දී මතු විය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ප්‍රධාන තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් අවධාරණය කළේ මෙම   තීරණය ගිල්ගේ හැකියාවන්හි සමස්ත ගුණාත්මකභාවය පිළිබිඹු කිරීමක් නොවන බවත් කණ්ඩායම් සමබරතාවය සහ සංයෝජන පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවත්ය.

සංචිතය: සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, තිලක් වර්මා, සංජු සැම්සන්, ශිවම් ඩුබේ, ඉෂාන් කිෂාන්, හාර්දික් පාණ්ඩ්‍යා, අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, වරුන් චකරවර්ති, කුල්දීප් යාදව්, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රින්කු සිං.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනන නව පනත් කෙටුම්පත ජනතා අදහස් සඳහා විවෘත කරයි!

Next Post

කුඩු තොග අදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කළ නාකොටික් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට IP අංක 57කින් ජාවාරම් කාරයින් ඇතුළු වෙලා! විශේෂ විමර්ශනයක් අරඹයි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.