සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සුද්දගෙන් අහන්න… මගෙන් අහන්න එපා… “ කුණු කන අලි ගැන කී ඩිකැප්‍රියෝට විමලවීර උත්තර දෙයි!

by editor
ජනවාරි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පාර පල්ලක්කාඩු කුණු කන්දේ  ප්ලාස්ටීක් කැලි කසල ආහාරයට  ගැනීමෙන් පසුගිය අට වසර තුළ අලි ඇතුන් 20ක් මියගොස් ඇතැයි  ඔස්කාර් සම්මාන ලාභී සුප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ බෙදා ගත් Associated Press ප්‍රවෘත්තියට   වනජීවී ආරක්ෂක රාජ්‍ය ඇමති විමලවර දිසානායක අද (29) පිළිතුරු දුන්නේය.

“සුද්දාගෙන් විස්තර අහන්න ඕන. මගෙන් අහන්න එපා,”

ඇමතිවරයා කීවේය.

තවද අලි ඇතුන් කුණු ගොඩවල්වලට නොපැමිණීම සඳහා අගල් කැපීම  අවශ්‍ය වුවද ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට තමන්ට මුදල් වෙන් කර නොමැති බව   රාජ්‍ය අමාත්‍ය විමලවීර පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපි පහුගිය දවස්වල කුණු කන්ද වටේ අගලක් කැපුවා, නමුත් ද අලි ඒකත් කැඩුවා, අපි උපරිම උත්සාහ කරනවා  මේ කටයුතු කරන්න.  නමුත් අවශ්‍ය ප්‍රතිපාදන නැහැ,”

ඔස්කාර් සම්මාන ලාභි හොලිවුඩ් නළු  ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් පණිවිඩයක් මගින් බෙදා ගත්  Associated Press ප්‍රවෘත්තියත් සමග ජාත්‍යාන්තර අවධානයට ලක්වුණු  අම්පාර කුණුකන්ද ගැන පුවතට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා එසේ පැවසීය.

ඇතැම් නිලධාරීන් මෙන්ම ආයතනද අගල් කැපීමට බාධා කරන බවත් ඇතැම් පරිසර සංවිධාන මේ සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පවරා ඇති බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

අලි ගම්වලට පැමිණීම වැළැක්වීමට තමා කළ හැකි උපරිමය කළ බව පැවසූ ඇමැතිවරයාගෙන් කුණු කා මැරෙන අලි ගැන ලියානාඩෝ ඩිකැප්‍රියෝ බෙදා ගත් ප්‍රවෘත්තිය ගැන  විමසූවිට මෙසේ කීවේය.

“සුද්දාගෙන් විස්තර අහන්න ඕන. මගෙන් අහන්න එපා,”

අම්පාර දිස්ති‍්‍රක්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු කසළ ආහාරයට ගැනීමෙන් පසුගිය වසර අටක කාලය තුළ අලි ඇතුන් 20ක් පමණ මියගොස් ඇති බව හොලිවුඩ් තරුව බෙදාගත් Associated Press, කතාවෙන් අනාවරණය විය.

කියවන්න…

ඔස්කාර් සම්මා ලාභී ලියනාඩෝ ඩිකැප්‍රියෝ කුණු කා මැරෙන අපේ අලි  ගැන කම්පනයෙන්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සමාජගත වෙලා ඉවරයි… දැන් ඇත්තේ සිදුවන දේ බලාගෙන ඉන්න! විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක  

Next Post

දෙදරුවන් සමග දිවි තොර කරගත් පියාගේ මිතුරකුගේ සටහන ඕස්ට්‍රේලියාවම කළඹවයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.