ඔස්කාර් සම්මා ලාභී ලියනාඩෝ ඩිකැප්‍රියෝ කුණු කා මැරෙන අපේ අලි  ගැන කම්පනයෙන්!

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන විනාශය  පිළිබඳව ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් සටහනක් තබමින් සිය වේදනාත්මක අප්‍රසාදය පල  කර තිබේ. ඔහු ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ප්‍රවෘත්ති වාර්තාවක් මත පදනම්ව සිය ට්වීටර් පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ   අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ … දිගටම ඔස්කාර් සම්මා ලාභී ලියනාඩෝ ඩිකැප්‍රියෝ කුණු කා මැරෙන අපේ අලි  ගැන කම්පනයෙන්! කියවන්න