බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

by editor
අගෝස්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ රුපියල් කෝටි 215ක කප්පම් නඩුවේ චෝදනා පත්‍රයට ජනප්‍රිය නිලි ජැකලින් ෆර්නැන්ඩස් නම් කිරීමට ඉන්දීය නීති අංශ අද තීරණය කර ඇත.

ඒ අනුව ඇයට   එරෙහි චෝදනා පත්‍රය අද  ගොනුකිරීමට  නියමිතව තිබේ.

නඩුවේ  ප්‍රධාන සැකකරුවා වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් මෙහෙයවන ලද කෝටි 215 කප්පම් සිද්ධියේ දී එම මුදල්වලින් ප්‍රතිලාභ ලබා ගත් තැනැත්තියක ලෙස ජැකලීන් ෆර්ඩිනැන්ඩස් චෝදනාවට ලක් වී  ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි භාරතීය මහජන පක්ෂයේ මන්ත්‍රීවරයක වන  අදිති සිංගේ   සැමියාගේ නඩු කටයුත්තකට උදව් කරන නීති නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් සුකේෂ්  චන්ද්‍රසේකර් මෙම කෝටි දෙසීය පහළොවක මුදල කප්පම්ක් ආකාරයෙන් රැගෙන ඇත.

අඑම මුදලින් ජැකලින් කෝටි 10කට අධික ත්‍යාග ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සුකේෂ්  චන්ද්‍රසේකර් 33 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ 32ක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ තරුවක් වූ ජැකලින් ගේ පියා   ශ්‍රී ලාංකික සම්භයක් සහිත   එල්රෝයි ෆර්ඩිනැන්ඩස්ය. ඔහු සංගීතවේදියෙක් ලෙස ලංකාව තුළ කටයුතු කර තිබේ. 1983 ජාතිවාදී කලබල සමග ඔහු ලංකාව අත්හැර බහරේන් වෙත ගොස් ඇත. ජැකලින්ගේ මව කිම් ෆර්ඩිනැනඩස් මැලේසියානු සම්භවයක් සහිත කාන්තාවකි. ඇය ගුවන් සේවිකාවකි.

ජැකලින් උපත ලබන්නේ බහරේන්හිදීය. බහරේන්හිදී ප්‍රාථමික අධ්‍යාපනය ලබන ජැකලීන් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලැබුවාය. ඉන්දියාවේ බොලිවුඩ් නලියක ලෙස කීර්තිමත් ජීවිතයක් ගත කළ ඇය අපරාධකාරී පුද්ගලයෙක් හා ගොඩනගාගත් සම්බන්ධතාවයක් හේතුවෙන් මේ වනවිට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින්නීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

Next Post

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.