අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීෂෙල්ස්වලින් ආ කණ්ඩායම වාද්දුවේ හෝටලයක

by editor
මැයි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා මහභේදයට තුඩු දුන් ආකාරයට සී ෂෙල්ස් දිවයිනේ සිට මෙරටට පැමිණියේ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් බව අනාවරණය වේ. මෙම  රෝගීන් හේමාස් රෝහල වෛද්‍ය කණ්ඩායමක නිරීක්ෂණ මත වාද්දුවේ හෝටලයක නිරෝධායනට ලක් කර තිබේ.

මෙම කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 23 වැනිදා (සෙනසුරාදා) ය. විශේෂ  ගුවන් යානයකින් පැමිණි මෙම පිරිස අතර හෘද සැත්කම්, ඇන්ජියෝ ග්‍රෑම් පරික්ෂණ අක්ෂි සැතකම් සහ පිලිකා සඳහා කෙරෙන විකිරණ සහ රසානික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සිටින බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවැසි සහය ලබා දීම පිලිබඳව සී ෂෙල්ස් රජය ශ්‍රි ලකාවට තම විශේෂ ස්තූතිය ද නිල වශයෙන් පළ කොට ඇති බවත් වාර්තා වේ. සීෂෙල්ස් ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අනුව පැමිණි 35 දෙනාගෙන් 24 දෙනකු රෝගීන් වන අතර 11 දෙනකු ඔවුන්ගේ සහයට පැමිණියවුන්ය. හදිසි වෛද්‍ය ප්‍රතතිකාර අවශ්‍යතා මත ඉතා ආරක්ෂිතව මෙරටට ගෙන්වීමෙන් පසුව ද  ඔවුන් කොවිඩ් 19 පරීක්ෂණවලට ලක් කොට ඇති අතර සියලු දෙනාම ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබේ. කෙසෙස් වුව ද දින 14ක නිරෝධායන කාල සීමාවෙන් අනතුරුව ඔවුන් තලවතුගොඩ හේමාස් රෝහල වෙත පැමිණ අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනු ඇති බව බව එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි 

සී ෂෙල්ස් වැසියන් මෙවැනි වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාමාන්‍යෙයන් විදෙස් ගත වන අතර මේ වනවිට පවතින කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් බොහෝ ගුවන් ගමන් සහ ගමන් විධි අවහිර වී ඇති තත්ත්වයක් තුළ ඔවුන්ට වෙනත් රටවලට යන්නට නොහැකි වී තිබේ.  

 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share90Tweet43
Previous Post

සහල් හංගාගෙන ඉන්න මෝල්ලු ගැන  මේ අංකවලට කියන්න

Next Post

ශෙහාන් මධුසංකගේ ක්‍රිකට් අත්හිටුවයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.