බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීනි බදු කෙළියෙන් දස කෝටි විසි එක් ලක්ෂයක් සතොසට පාඩු වුණු අයුරු විගණනය හෙළි කරයි…

by editor
අප්‍රේල් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද- 

සිනි ආනයනය කිරිම සඳහා පැවති වෙළද භාණ්ඩ බදු මුදල  ශත 25 දක්වා අඩුකොට තිබියදි වැඩිමිලට සිනි මිලදි ගැනිම හා  පාලන මිල පැනවිම නිසා සිනි අලෙවි කිරීමෙන්  ලංකා සතොස ආයතනයට රුපියල් දස කෝටි විසි එක් ලක්ෂ දහ තුන් දහස් නවසිය හැත්තෑ හතරක(10,21,13,974)  පාඩුවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

සීනි සඳහා බදු අඩුකරණ අවස්ථාව වනවිට  සතොස සතුව  සීනි මෙට්‍රික්ටොන් 919.4ක තොගයක් තිබි ඇත. එම සීනි තොගය කිලෝග්‍රැම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදිගෙන තිබුණි. එම සිනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරිම නිසා සතොසට රුපියල්. 37,159,974ක අලාභයක් වි තිබුණි. 

එමෙන්ම  සීනි සදහා පැවති බද්ද ශත 25 දක්වා අඩුකිරිමෙන් පසුවද  ලංකා සතොස ආයතනය විසින්  සිනි මොට්‍රික්ටොන් 2050ක්  රුපියල් 121.50  මිල   යටතේ මිලදි ගෙන තිබුණි. එසේ වැඩි මිලට මිලදී ගත්  සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් රු.4,70,00,000ක අලාභයක් සිදුවි තිබුණි.

සීනි කිලෝග්‍රැම් 01ක් සඳහා  රුපියල් 80ක උපරිම තොගමිල නියම කිරිමෙන් පසුවද සීනි කිලෝග්‍රෑම් 23,78,000ක්  එම මිලට වඩා වැඩිමිලට මිලදි ගැනිම හේතුවෙන් 1,75,94,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවි තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ. 

එමෙන්ම රාජ්‍ය ආයතනයක් වු  ලංකා  සතොස රජය විසින්  නියම කරණු ලැබු පාලන තොග මිලට  සිනි මිලදි ගැනීමට කටයුතුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට  ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනතාවට සහන සැලසිමේ අරමුණින්  සුදු හා දුඹුරු සිනි සඳහා  පනවා තිබු බදු අඩුකිරිමෙන් රජය විසින්  රුපියල් මිලියන 16,763ක බදු ආදායමක්  අහිමිකරගෙන තිබුණි. ඒ 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි මස 28 දක්වා කාලසිමා තුළදිය. එහෙත් එම බදු සහනය පාරිභෝගිකයාට  හිමිවි නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජානාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ සිට පැමිණ අරගල කරුවන් ඉදිරියේ සංදර්ශනයක් දැමූ මේ නළුවා කවුද?

Next Post

පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ බාරයක් ඔප්පු කරන්න අලුත් සහල් මංගල්‍යය අලුත් වෙයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.