සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා වන්දනා විශේෂ දුම්රිය සේවය මිනිස්සු අනාථ කළ හැටි! ( වීඩියෝ සහිතයි )

by editor
අප්‍රේල් 24, 2025 - Updated on අප්‍රේල් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අමන වැඩ කර එම ගොබ්බකම් වසා ගැනීමට අතේ පැලවෙන බොරු කීම අන්ත ජඩ වැඩකි. අද මහනුවර දුම්රිය ස්ථානයේ ලොක්කා එවැනි ගොං කතාවක් කීවේය.

මහනුවර නගරයට සිරි දළදා වන්දනාව සඳහා මිනිස්සු කෝච්ච් පිටින් ඇද අන්තිමට අද උදේ එක්වරම විශේෂ දුම්රිය නැවැත්තුවේය. විනාඩි 45කට සැරයක් පැමිණි නුවරට පැමිණි දුම්රිය ගමන නැවතිනි. මිනිස්සු දුම්රියේ යන්න පැමිණ අනාථ වූ විට අප මහනුවර දුම්රිය ස්ථානයෙන් කළ විමසීමේ දී දුම්රිය ස්ථානාධිපතිවරයා කීවේ දුම්රිය නවත්වා නැති බවය. ගමන්වාර කීපයක් අඩු කළ බවය.

මේ ඉන්නේ අද සිරි දළදා වන්දනාවට පැමිණ මහනුවර දුම්රිය ස්ථානයේ අනාථ වූ මිනිස්සුය. මේ අද රෑ මහනුවර දුම්රිය ස්ථානය ය. වීඩියෝපටය පටිගත වන්නේ රෑ 11ට ය. දුම්රියක් නැවත කොළඹට යන්නේ පෙරවරු 5.30ට ය. මේ ඉන්නේ දවස් තුනක්වත් මහපාරේ නිදාගෙන දළදා වන්දනා කළ මිනිස්සුය.

අප විමසන්නේ මිනිසුන් ගැන වගකීමක් නැති මේ රටේ මේ කුපාඩි රාජ්‍ය සේවයේ ස්වරූපය ගැනය. මුන් සමග මේ රටට එක අඟලක් යා හැකිදැයි අප දන්නේ නැත. දළදා වන්දනාව පෙන්වා දුන්නේ රටේ රාජ්‍ය නායකයාටත් වලංගු නැති රට තුළ ක්‍රියාත්මක මාෆියා ගැනය. රාජ්‍ය නායකයාගේ මනුෂ්‍යත්වය පිංගුත්තරකමක් සේ සලකා පිස්සු කෙළින කුපාඩි නිලධාරීන් පිරිසක් ගැනය.

RelatedPosts

හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බැතිමතුන් අත්හැර ගිය වටිනා ලේඛන තැපැල් මගින් හිමිකරුවන් අතට… මහනුවර මහ නගර සභාවේ සද්කාර්යයක්!

Next Post

මීගස්ආරේ  කජ්ජා හා දරු දෙදෙනාගේ  ඝාතනයට පැමිණි පැදිකරු ඉන්දියාවට පැන ගොස් සිටියදී රටට ගෙන්වාගෙන අත් අඩංගුවට ගනී…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.