සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැතිමතුන් අත්හැර ගිය වටිනා ලේඛන තැපැල් මගින් හිමිකරුවන් අතට… මහනුවර මහ නගර සභාවේ සද්කාර්යයක්!

by editor
අප්‍රේල් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිරි දළදා වන්දනාවට පැමිණි පිරිස්වලට අත්හැර දමා එන්නට සිදුවූ ගමන් මළුවල තිබී හමුවන හැඳුණුම්පත්, රෝග සඳහා ප්‍රතිකාර ඉතිහාස සටහන්වී ඇති සායන පොත් ඇතුළු වැදගත් ලේඛන තැපැල් මගින් එම ලේඛන හිමිකරුවන් වෙත යැවීමට මහනුවර නගර සභාව කටයුතු කරමින් ඇත.

මෙම අත්හැර ගිය භාණ්ඩ විශේෂ අධීක්ෂණයක් සහිතව එකතු කරීමට කසල බැහැර කිරීමේ අංශයේ සේවක පිරිස් සහ වැඩ පරීක්ෂකවරු දැඩි අවධානයකින් යුතුව කටයුතු කරමින් සිටිති.

එමෙන්ම එකතුවන ගමන්මළු මුදල් පසුම්බි ඇතුළු භාණ්ඩ හිමි කරුවෙක් ඉදිරිපත් වී ගෙන යෑම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තැන්පත් කර තබා ගැනීමටත් නගරසභාව කටයුතු කරන බව මහනුවර නගර සභාවේ ජල අපජල සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක ලංකාසරට පැවසීය.

සාමාන්‍යයෙන් වෙන් කර ඇති එක් කලාපයකින් අත්හැර ගිය ගමන් මළු 500ක් පමණ සොයා ගන්නා බව ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසීය.
මේ වනවිට අදාල ක්ලිනික් කාර්ඩ් සහ පොත් මෙන්ම හැඳුනුම්පත් හිමිකරුවන් වෙත තැපැල් කිරීමේ කටයුතු නගර සභාවේ සුබ සාධන අරමුදලින් ලබා ගත් මුදලින් සිදුකරනු ලබන අතර එම කටයුතු භාරව සිටින්නේ වැඩ පරීක්ෂක අකලංක රාජපක්ෂය.

මේ වනවිට ජාතික හැඳුනුම්පත් ඇතුළු අත්‍යාවශ්‍ය ලේඛන විශාල ප්‍රමාණයක් තැපැල් මගින් හිමි කරුවන් වෙත යොමු කර ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාදිනල් තුමෝ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පාප් වහන්සේට අවසන් ගෞරව දක්වති!

Next Post

සිරි දළදා වන්දනා විශේෂ දුම්රිය සේවය මිනිස්සු අනාථ කළ හැටි! ( වීඩියෝ සහිතයි )

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.