අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිල් ගාමිණී පියතුමා රිමන්ඩ් නොකර එළියට දාන්න කාදිනල් හිමිගේ සමීපතමයෙකුගේ ඉල්ලීමට දේශබන්දුට නීතිය නමන්න වුන හැටි ඇමති කියයි!

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිරිල් ගාමිණි පියතුමා තමන් අතින් වූ වරදකින් රිමාන්ඩ් නොවී  බේරෙන්නට  දේශබන්දු තෙන්නකෝන්ගෙන් උදව් ලබාගෙන නීතිය නැවූ ආකාරය    අද (21) මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.

ඔහු මේ බව කීවේ අද ජනාධිපති ලෙකම් කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවක් අමතමනි.  ගැලනිගම දි විසිතුරු මසුන් පැටවූ ලොරියක් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එම ව්‍යාරිකයා කතා කළ බව සැබෑවක් යැයි කී ඇමතිවරයා ගැටලුවක් වූ විට ඉන් විසඳුමක් ලබා ගැනීමට මෙවැනි නිලධාරියෙකුට බොහෝ දෙනෙක් කතා කරන බව පැහැදිලි කළේය. මේ  පරීක්ෂණ නිම කර ඇති සිද්ධිය සම්බන්ධව යළි යළිත් මාධ්‍ය සාකච්ඡා තබා ප්‍රශ්න කරන සිරිල් ගාමණී පියතුමගේ හැසිරීම අතාර්ක්ක බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එක්තරා දිනයක රාත්‍රියේ  කොටහේන ප්‍රදේශයේ දී සිරිල් ගාමිණි පියතුමා පැදවූ රථයකට යතුරුපැදි කරුවෙක් ගැටී යතුරුපැදිකරුට තුවාල වූ බවත්  අත් අඩංගුවට ගත් පියතුමා පොලිස් ස්ථානයට රැගෙන ගිය පසු කාදිනල් තුමා ලඟ සිටින තවත් පියතුමෙක් දේශබන්දු තෙන්නකෝන් අමතා මොනවා හෝ කර දෙන ඉල්ලූ බවත් ඇමතිවරයා කීවේය.

ඒ අනුව පහුවදා උදේ දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිරිල් ගාමිණී පියතුමා පොලිස් ඇප මත නිදහස් වූ බව කී ඇමතිවරයා කළ උදව්වට දේශබන්දුට ස්තුති කිරීමට ද සිරිල් ගාමිණී පියතුමා කටයුතු කළ බව කීවේය.

ඔවුන් කතා කරන්නේ කිසිම අවස්ථාව තමන් වරදක් නොකළ පුද්ගලයින් ලෙසින් වීම කණගාටුවට කරුණක් බව ද ඇමතිවයා පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිඥ සංගමය නෙමෙයි… හැමෝම එකතු වෙලා කිව්වත් මම කියන දේ මම කියනවා… දේශබන්දු පොලිස්පති කරන්න අකමැති කුඩු කාරයිනගේ නීතිඥයො… ඇමති ටිරාන් නීතිඥ සංගමයට උත්තර දෙයි…

Next Post

බෞද්ධ සිනමා කෘතියක රඟ පෑමට ඩයනා හිස මුඩු කරන්න   සූදානම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.