අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සියලු ශාන්තුවරයන්ටත්“ බෝම්බ තැබූ විනාශකාරී දේශපාලනය ගැන අනුර හෙළි කරයි!

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ රටේ තිබෙන්නේ ඉතාම හොඳ ඉවක් සහිත වෘත්තීමය  පොලිසියක් බවත්, ඉතිහාසය පුරා යම් කිසි අපරාධයක් හෙළි නොවී වැළලී ඇතිනම් ඒ  පසුපස ඇත්තේ දේශපාලනය බවත් පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ තැබීමට සම්බන්ධ සිද්ධිය පසුපස තිබෙන්නේත් විනාශකාරී දේශපාලන හස්ථයන් බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 15) රාගමදී පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු මෙසේ ද පැවසුවේය.

“බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බය   තිබීම පිළිබඳ සිදුවීමෙදි  පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නෙ දීර්ඝ කායක් එම දේවස්ථානය පිරිසිදුකළ කෙනා. නමුත් ඔහු බෝම්බය දකින කෙනා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අප දැක්ක කාදිනල් උන්නාසෙ එහි තිබෙන සීසීටීවී දර්ශන පෙන්නලා කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිත් තියනවා කියලා. බෝම්බය ගෙනාපු කෙනාගෙ සමීප රූපරාමු පවා පෙන්වනවා.“

“පොලිසිය ඒ තරම් බොලඳ ද ඔබ හිතන්නෙ. අපි දන්නවා අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියනවා. අපේ රටේ ඕනෑම නම ගිය අපරාධකරුවෙක් අපරාධයක් ආන්දෝලනයට තුඩු දීලා ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. දවසක් දෙකක් යනකොට ඒ අපරාධ හෙළිදරව් වෙනවා.“

“අපේ රටේ වැළලුණු අපරාධ තියනවා. හෙළිදරවු නොවුණු අපරාධ තියනවා. මේ වැලලුණු සහ හෙළිදරව් නොවුණු අපරාධ පසුපස තිබෙන්නේ දේශපාලන හස්ථයන්.“

“අපිට ඒ නියාමනය අනුව මේ දේවස්ථානයෙ සිදුවුණු සිදුවීම තක්සේරු කරන්න පුලුවන්. පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරම් ලඳ බොළඳ නෑ… ඔවුන් පරීක්ෂා කරන්නේ හවස් වරුවෙ සීසීටීවී දර්ශන. ඒත් හරිනම් ඔවුන් සතියකට එහා පැත්තෙ ඉඳන් සීසීටීවී. දර්ශන පරීක්ෂා කළ යුතුයි. හැබැයි උදේවත් බලන්නෙ නෑ. සැකයක් නැද්ද ඒ ගැන. “

“අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරීද. අපරාධකාරී ද?. “

“මේ විනාශකාරී දේශපාලනයෙන් මේ රටට එක අඟලක් ඉස්සරහට යන්න බෑ. “

හිරු පුවත් සේවය ඒම අවස්ථාව වාර්තා කර තිබුණේ මේසේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවාවක් කෙරේ!

Next Post

පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.