බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියයට 98ක් දක්වා විභාග ෆේල්… රුහුණු සරසවි තාක්ෂණ පීඨයේ වාර්තාගත බැරිකම විගණනය හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රුහුණු විශ්වවිද්‍යාලයේ  තාක්ෂණ පිඨයේ 2018 හා 2019 වර්ෂවල  1හා 2 අදියර   සමාසික    විභාගවලින් අසමත්වීමේ ප්‍රතිශතය සියයට 30ක සිට සියයට 98ක ප්‍රතිශතයක් දක්වා වූ  බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

පරීක්ෂාවට භාජනය කළ ප්‍රථිපල සටහන් අනුව තාක්ෂණ පිඨයේ  2019  වර්ෂයේ පැවති  අදියර 01 හි දෙවන සමාසිකයෙහි විභාගයට පෙනී සිටි සිසුන්ගෙන්  සියයට 72ක් අසමත් වී තිබු බවද   විගණන වාර්තාවේ සදහන් වේ.

සමත් සිසුන්ගෙන් සියයට 63ක් විභාගය සමත්වීමේ පහළ සාමාර්ථය වු සී සමාර්ථය ලබාගෙන තිබු බවද ජාතික විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ සම්බන්ධව කළමණාකාරිත්වය විසින් විගණනයට අදහස් දක්වමින් සඳහන් කොට ඇත්තේ  මීට අදාල ගැටලු දැනටමත් හඳුනාගෙන ඇති අතර  මෙම තත්වය කළමනාකරණය කරගැනීමට  අවධානය යොමුකර ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තාක්ෂණ පිඨයේ සිසුන්ගේ  විෂය කරුණු සම්බන්ධයෙන්  දැනුම හා අවබෝධකරගැනීමේ හැකියාව  දුර්වල බවද කළමණාකාරිත්වය මගින් විගණනයට සඳහන් කොට ඇත.

ඇතැම් ආචාර්යවරුන්ද  සිසුන්ගේ දැනුම පිළිබඳ  අවබෝධයෙන් පාඨමාල මෙහෙයවීමට  කටයුතු නොකිරිම නිසා  යම් අඩුපාඩු සිදුවි ඇති බවද  කළමනාකාරිත්වය මගින් විගණනයට ප්‍රකාශකොට ඇත.

මෙලෙස සිසුන් විශාල ලෙස විභාග අසමත්විමට හේතුන් සොයාබලා එම ගැටලු විසඳීමට  ක්‍රියාකළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

රුහුණු විශ්ව විද්‍යාලයේ 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට අවසන් වර්ෂය සඳහා මුල්‍ය ප්‍රකාශය සම්බන්දයෙන් මෙකී විගණනය සිදුකොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දක දී කුඩු ටොන් එකක් රටට ගෙනා දෙමටගොඩ රුවන්ගේ ගෙදරට සී.අයි.ඩි. ය අද උදේ ගිය ගමන…

Next Post

2020 උසස් පෙළ Z-Score නිකුත් වේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.