බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිම්බාබ්වේ – ශ්‍රි ලංකා තරගය අද!

by editor
ජූලි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කණ්ඩායම මෙතෙක් සිම්බාබ්වේ කණ්ඩායම සමග තීරණාත්මක තරග ක්‍රීඩා කර නැත. එහෙත් ඉතිහාසය වෙනස් වී තිබේ.

ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් නොලබා විසි වී ගියේය. ඒ ස්කොට්ලන්තය හමුවේ කඩුළු 07ක බිහිසුනු  පරාජයක් ලබමිනි.  ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගවල නෙදර්ලන්තය වැනි කණ්ඩායම්වල තර්ජනවලට ලක් වෙමිනි.

අද (02) ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 12.30ට බුලවායෝ  ක්වින්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ  දී ශ්‍රි ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක උනුසුම් තරගයක් පැවත්වෙන්නේය.

ශ්‍රී ලංකාව හැරුණ විට  මේ තරගාවලියේ හොඳම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ ප්‍රබලම කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමය.  ඔවුන් මෙතෙක් අපරාජිතය. දෙපිලම ප්‍රසාද ලකුණු 06 බැගින් ලබාගෙන සිටිති. ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් සිටිය ද සිය මව් රටේ පැවැත්වෙන තරගාවලියේ විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සිම්බාව්වේ කණ්ඩායම මෙතෙක් සමත් වී ඇත.

අද තරගය ජයගන්නා කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාව පවතී.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

තරගාවලිය අතර තුර ක්‍රීඩකයන් ද අබාධයට ලක් වෙමින් තිබේ. ලහිරු කුමාර නෙදර්ලන්ත තරගය අතරතු ආබාධයට ලක් වීම නිසා යළි රටට පැමිණ තිබේ. ඔහු වෙනුවට සහන් ආරච්චිගේ කණ්ඩායමට එක් කර ඇත.

දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය තවමත් සුව නැත. ඔහු වෙනුවට දිල්ශාන් මධුසංඛ ක්‍රීඩා කරයි.

තරගාවලියේ වැදගත්ම තරගයක් නැරඹීමට අද බුලවායෝ ක්‍රීඩාංගනය සිම්බාබ්වේ ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී යනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්හළ ඇත් රජු රටින් පිටවුන හැටි…

Next Post

පොලිිසියට කළ පැමිණිලි ගණන් අරන් නෑ… ගම්වාසීන් ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 02ක් පොලිසියට බාර දෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.