අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ගෑස් ප්‍රමිතිය වෙනස් කළ හැටි සජිත් පාර්ලිමේන්තුවේ හෙළි කරයි!

by editor
නොවැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව  බව තමන් වගකීමකින් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඉන්ටර්ටෙක් රසායනාගාරයේ සිදුකළ පර්යේෂණ වාර්තා තුනක් උපුටා දක්වමින් විපක්ෂ නායක්‍ වරයා කීවේ සෑම ගෘහස්ත ගෑස් සිලින්ඩරයකම ප්‍රොෆේන් බියුටේන් ප්‍රතිශතය එහි දක්වා ඇති 30 -70 ප්‍රතිශතය නොව ඇත්තේ 50 -50 ප්‍රතිශත බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමතිවරයා ගෘහස්ත ගෑස් සම්බන්ධ ප්‍රමිතියේ ගැටලුවක් නැති බව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධවය.

රාජ්‍ය ඇමතිවරයා  පැවසූ ආකාරයට ගෘහස්ථ ගෑස්වල  සංයුතිය ගැන ප්‍රමිතියක් රටේ නැති බවත්, ඇත්තේ ගෑස් සිලින්ඩරයේ පීඩනය පිළිබඳ ප්‍රමිතියක් පමණක් බවත් විපක්ෂ නායකවරයා පැහැදිලි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මේසේ ද පැවසුවේය.

මේ අවුරුද්දෙ අප්‍රේල් මාසයේ 26 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය ඉන්ටර්ටෙක් කියන ආයතනයෙන් වාර්තා තුනක් අරන් තියනවා. ඒ වාර්තාවල ලිට්‍රෝ 12.5 ගෑස් සිලින්ඩරයේත්, ලීටර 18 සිලින්ඩරයේත් ලාෆ් 12.5 සිලින්ඩරයේත් ප්‍රොපේන් බියුටේන් ප්‍රතිශතය 30-70  නොව 50-50 කියලා දීලා තියනවා.

මා කරුණාකරලා ඔබතුමාගෙන් ඉල්ලනවා සියලු දෙනාගේම දැනගැනීමට මේ පරීක්ෂණ වාර්තා සභාගත කරන්න කියලා.

ප්‍රමිති ආයතනයෙන් ප්‍රමිතියක් හදලා තියෙන්නෙ 2012 ගෑස් සිලින්ඩරයේ තියන ප්‍රෙෂර් එක ගැන. ගෑස් පිළිබඳව නෙමෙයි. ඒ ගැන ඔබතුමාට යෝජනා කරනවා ප්‍රමිති ආයතනයනත් එක්ක මේ ප්‍රමිතිය යාවත්කාලීන කරන්න. එතකොට තමයි  ඔබතුමාට පාරිභෝගික සේවා අධිකාරිය ලෙස පියවරක් ගන්න පුලුවන්.

මා වගකීමකින් කියනවා ඉන්ටර්ටෙක් වාර්තා තුන දිහා බලන්න. ප්‍රොෆේන් බියුටේන්  30 – 70 ප්‍රතිශතය උල්ලංඝණය කරලා 50 -50 ප්‍රතිශතයට ආවා කියලා. මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාවගේ  දැනුම්වත්වීම උදෙසා ඒක සභාගත කරන්න. හැන්සාඩ්ගත කරන්න.

ඒ වගේම මම කියන්න කැමතියි ගරු කතානායක තුමාට. මේ ගෑස් පිලිබඳ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි. මේක මිනිස් ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA සභාපති කමින් පාදෙණිය එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා… හඬපටයක් බෙල්ලන ලඟ…..

Next Post

නුවර නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට… දැරියකට අසාධ්‍යයයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.