අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැලළිහිණියාට අසාධ්‍යයයි… ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට කැමති සේවකයින්ට ඉදිරිපත් වන්නැයි ඉල්ලයි !

by editor
මාර්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයින සදහා අයදුම්පත් ඉදිරිපත් කර ලෙස පාලන අධිකාරිය සේවකයින්ට දැනුම් දි සිටියි.

ශ්‍රී ලංකා රූපවාහින සංස්ථවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිවේදනයට අත්සන්  තබා ඇත්තේ ඉකුත් 28 වෙනිදා බවද වාර්තාවේ.

නිවේදනය අනුව සදහන් කර ඇත්තේ රෟපවාහිනි සංස්ථාව තව දුරටත්  ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.

ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් යන  සේවකයින් වෙනුවෙන් වන්දි ලෙස අවම රුපියල් දෙලක්ෂ පනස් දහසක් හා උපරිම ලක්ෂ 25ක් ලෙස ගෙවීමට යෝජනා කර ඇත. 

එහෙත් මෙය ගෙවීමේදී ප්‍රාථමික, ද්විතීක සහ මාණ්ඩලික ශ්‍රේණි ලෙස සලකා බලන අතර සේවය කළ කාලය හා සේවය කිරිමට ඇති කාලය සලකා බලන බව අධ්‍යක්ෂ ජනාරාල්වාරයා සඳහන් කර ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ නමුත් මේ වන විට ජාතික රූපවාහිනි සංස්ථාව බරපත කඩාවැටීමකට ලක්ව අති බවත් අවස්ථා කීපයකදීම හිඟ විදුලි ගාස්තු වෙනුවෙන් විදුලිය විසන්ධි කෙරුන අතර මෑතකදී අන්තර්ජාල සේවාවන් අත්හිටුවීමට අදාළ නිවේදනයක්ද පැමිණ ඇතැයි පැවසේ.

මෙතෙක් සවස 6.50ට විකාශනය වූ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය නතර කර ඇති අතර  විකාශනය වූ පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශ සියල්ල මාර්තු 01 වෙනිදා සිට නතර කිරීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත්තේ ඒ සදහා වැයකිරීමට මුදල් නොමැති බව පවසමින්ය.

එය සේ සිදුවුවද පසුගියදා නවක ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් බඳවා  ගැනීම සදහා 1500ට අධික අයදුම්පත් කැඳවා ඇතැයිද වාර්තාවේ.

තවද මාර්තු 01 වෙනිදා සිට වැඩසටහන් ගණනාවක්ම ලාභයක් නොමැති බව පවසා නතර කිරිමට පියවර ගෙන ඇත.

උදෑසන  6.00 සිට 7.00 දක්වා විකාශනය වූ සිව්දෙස විදෙස් පුවත් වැඩසටහන   නතර කර ඒ වෙනුවට OFF BEAT නැමැති වැඩසටහනක් විකාශය කළ අතර මේ වන විට එය අසාර්ථක බව පාලන අධිකාරිය පිලිගෙන ඇතැයිද වාර්තාවේ. 

කෙසේ නමුත් නැවත සිව්දෙස  ආරම්භ කිරිමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

  

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ පර්යේක්ෂකයා  සඳහා නිර්දේශ වෙයි…

Next Post

අමුවෙන් කඩේ යන ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කර සුදුස්සෙකුට ඔය තනතුර දෙන්න… වෘත්තීය සමිති ජනපතිගෙන් ඉල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.