අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය වසර දෙකක වර්ෂාව පැය විසි හතරකින් අත්විඳි ඩුබායි නගරය….

by lankasara-editor
අප්‍රේල් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

සාමාන්‍යයෙන් දැවෙන උෂ්ණත්වයක් අත්විඳින ඩුබායි නගරය ඊයේ එනම් අඟහරුවාදා සිට දැඩි වර්ෂාවෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගංවතුර තත්වයක් ඇති වූ අතර ගුවන් ගමන් සඳහා ද බාධා ඇති වූ බව සඳහන් වනවා. මෙම අනපේක්ෂිත වර්ෂාව සහ ජල ගැල්ම සමග කලාපයේ ආන්තික කාලගුණික සිදුවීම් කෙරෙහි වන කාලගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව ජාත්‍යාන්තර අවධානය යොමුව තිබෙනවා.

ඊයේ, ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානය ලෙස සඳහන් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇද හැලුණු අධික වර්ෂාවෙන් ඇති වූ අනතුරුදායක තත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර එයට පැමිණෙන ගුවන් ගමන් රාශියක් ද හරවා යැවීමට සිදුවූ බව වාර්තා වනවා. ඊයේ සවස් කාලයේ දී පිටත්වීමේ ගුවන් ගමන් නැවත ආරම්භ වුවද, ගුවන් ගමන් මෙහෙයුම් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වලට මුහුණ දීමට සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා. ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රවේශ මාර්ග ද ජලයෙන් යට වු තිබූ අතර ගංවතුරට ලක් වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තත්වය පෙන්නුම් කරන වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තත්වය

 

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව ඩුබායි නගරයට සාමාන්‍යයෙන් වසරකට දැක්වෙන්නේ අඟල් 3.12 ක වර්ෂාපතනයක්. නමුත් ඊයේ දිනයේ දී  වසර දෙකක වර්ෂාව පැය 24 කින් ඇද හැළුණු බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් 1900කට කොත්තුවක් ගන්න බෑ කී විදේශිකයාට අඩන්තේට්ටම් කළ තුට්ටු දෙකේ මැරයා අත් අඩංගුවට…

Next Post

බැද්දේගේ ඇතුළු පිරිස ගායනා කරන අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා අත් අඩංගුවට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.