බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වීඩනයේ ලිංගික ශූරතා ප්‍රවෘත්තිය බොරුවක් – ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් කියයි!

by Lanka Sara Editor
ජූනි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම මස ජුනි මාසයේදී ස්වීඩනයේ ලිංගික ශූරතාවක් පවත්වන බවට අන්තර්ජාලය ඔස්‌සේ ඵල වූ ප්‍රවෘත්තිය ව්‍යාජ ඒකක් බව ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Postenට අනුව වාර්තා කර ඇත.

ට්විටර් ඔස්සේ මුලින්ම මතු වූ ප්‍රවෘත්තියේ විස්තර ප්‍රවෘත්ති ආයතන කිහිපයක් ඔස්සේ ප්‍රචාරය කළ අතර ඒය ලෝකයේ වැඩි දෙනාගේ කතාවට ලක් වූ මාතෘකාවක් විය.

මෙම ඉසව්ව ජුනි 8 වන දින ආරම්භ වන බවත් සති කිහිපයක් පුරා පැවැත්වෙන බවත්, සහභාගිවන්නන් සෑම දිනකම පැය හයක් තරග කරනු ඇති බවත් ඒම ප්‍රවෘත්තිවල කියැවිණ.

නමුත්, ස්වීඩන් ප්‍රවෘත්ති ආයතනයක් වන Goterborgs-Posten ට අනුව, මෙම වසරේ අප්‍රේල් මාසයේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී. ඒ අනුව මෙම පුවත ව්‍යාජ එකක් බවට පත් විය.

ස්වීඩනයේ ලිංගික සම්මේලනයක් පවතින අතර එහි ප්‍රධානී ඩ්‍රැගන් බ්‍රැක්ටික් විසින් මිනිසාට ලිංගිකත්වයේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති බලපෑම ඉස්මතු කරමින් ශූරතාවලියක් සංවිධානය කරන ලෙස ඉල්ලා තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත්, ජාතික ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයකු වීමට ලිංගික සම්මේලනය ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව Goterborgs-Posten සිය අප්‍රේල් 26 වාර්තාවේ සඳහන් කළේය.

බ්‍රැක්ටික්  මෙම වසරේ ජනවාරි මාසයේදී අයදුම්පත ඉදිරිපත් කර ඇත.

“එය අපගේ අවශ්‍යතා සපුරාලන්නේ නැති අතර මෙම අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බව මට ඔබට දැනුම් දිය හැකිය. අපට වෙනත් දේවල් කිරීමට තිබේ,” ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානී Bjorn Eriksson දේශීය පුවත් පතකට කියා තිබේ.

බ්‍රැක්ටික්   ස්වීඩනයේ  ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස වර්ග කිරීමට බලාපොරොත්තු විය.

මෙහිදී ට්වීටර් පණිවිඩිඩ ප්‍රකාශ කළේ ලිංගික තරගාවලියේ ක්‍රියාකාරකම් හෝ ‘ගැලපීම්’ සඳහා මිනිත්තු 45 සිට පැය 1 දක්වා කාල සීමාවක් තිබිය යුතු බවයි. එක් එක් සහභාගිවන්නෙකු ලකුණු 5 සිට 10 දක්වා ලබා ගන්නා පරිදි විනය 16 ක් ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. ශූරතාවලිය සඳහා පුද්ගලයන් 20 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවද තහවුරු නොකළ වාර්තාවල දැක්වෙයි.

ස්වීඩන් බලධාරීන් මේ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රකාශයක් ලබා දී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුරේ සාපෙළ ලියන්න යන දරුවන්

Next Post

සෙවූ ක්‍රිකට් පැටියා හමුවූ පසු ඔහු වෙනුවෙන් කරන්න යන දේ මාලි කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.