සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්පුට්නික් දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලැබෙන ලකුණු

by Lanka Sara Editor
සැප්තැම්බර් 5, 2021
in පුවත්
Sputnik v
Share on FacebookShare on Twitter

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින ජනතාවට එම එන්නත් මාත්‍රාව තවදුරටත් ප්‍රමාද වන්නේ නම් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් එන්නත්කරණය සහ වසංගත පාලනය සම්බන්ධ විශේෂඥ කමිටුවේ උපදෙස් ලබා ගැනීමට අදහස් කරන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඊයේ රූපවාහිනි නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ ස්පුට්නික් එන්නත් mRNA එන්නතක් බැවින් එම කාණ්ඩයේ ම පවතින ෆයිසර් එන්නත ලබා දිම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවය.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ස්පුට්නික් එන්නත ලබා ගත් 120000කට පමණ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතින අතර මේ පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ විශේෂඥ කමිටුව මෙම එන්නත් අනුමත කළහොත් ඉදිරි සති කිහිපය තුළ ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාවක් පවතින බවය.

රුසියාවේ ස්පුට්නික් එන්නත් නිෂ්පාදනයේ අර්බුද නිර්මාණය වී ඇති අතර මේ වනවිට එහි පළමු මාත්‍රාව ලබා ගත් රටවල් ගණනාවක ජනතාවට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇත. මේ තත්ත්වය එවැනි අත්දැකීමට මුහණ දුන් රටවල් ගණනාවක් මේ දෙවන මාත්‍රාව සඳහා ලබා ගත හැකි විකල්ප එන්නත පිළිබඳව විශේෂඥ අදහස් ලබා ගනිමින් සිටින්නේ එම එන්නතින් කොවිඩ් වෛරස ආසාදනයට එරෙහි සාර්ථක ප්‍රතිශක්තියක් ලබා ගැනීමට නම් දෙවන මාත්‍රාව අනිවාර්ය වන නිසාය.

කෙසේ වුවද මෙරට සෞඛ්‍ය බලධාරීන් මෙම එන්නතේ දෙවන මාත්‍රාව අනපේකෂිත නිසා පළමු එන්නත ලබා ගැනීමේදී එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට කැමති බවට සාදාචාර විරෝධී ආකාරයට එකඟතාවක් ලබා ගැනීමටද කටයුතු කර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන්නිලා ඇත්තෝ තනි වෙති… බිරිය හීන්මැණිකේ කොවිඩ් ආසාදිතව මිය යයි!

Next Post

දෙවන එක්දින තරගය දකුණු අප්‍රිකානුවෝ ලකුණු 67කින් දිනති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.